Android phone තියෙන අයට වටිනවා
4න් ඒකක් තියෙනවනම් ඇවිත් බලාපිය වටිනවා
sony වලට විශේඝයි
මේකත් බැකප් කරන software ඒකක් ඒ උනාට මේක ටිකක් advanced විදියට පාවිච්චි කරන්න පුලුවන්
android වලට විතරක් නෙවේ පරන පොන් වලටත් වැඩ කරනවා sony ,sonyEricson වලට නම් ලේසියෙන්ම support කරනවා
android වලට wifi bluetooth usb fixed ip adress වලින් කනෙක්ට් කරගන්න පුලුවන් පොන් ඒකට client app ඒක install කරලා ඒක run කරාම computer ඒකෙන් detect කරගන්නවා
පස්සේ කැමති දෙයක් කරන්න පුලුවන් computer ඒක පොන් ඒක වගේ ඒන sms පවා මෙකෙන් පෙන්නවා ඒවට මේකෙන්ම රිප්ලයි කරන්න පුලුවන්
පොන් ඒකෙන් computer control කරන්නත් පුලුවන්
sms ඒහෙමත් backup කරගන්න පුලුවන් HTML විදියට save කරගෙන කියවන්නත් පුලුවන්
පොන් ඒකේ සම්පුර්ණම විස්තරේ බලාගන්න පුලුවන්
cpu usage
signal strength
firmware
IMEI

description
- Notifications of the phone will be shown on the PC, on Android 4.3 and newer you can also delete and push the notifications
- Access to the clipboard of the phone (Menu-EXtras-Clipboard...)
- New supported fields for contacts: Alias, Preferred phone number and contact ringtone
- Better contact list, all used phone number types will be shown as column
- Contact sync with Fritzbox
- MyPhoneExplorer is shown in the Autoplay dialog when the device is connected via USB
- New feature in "Control phone", the mouse cursor can be mirrored now directly on the phone
- Better WiFi discovers, works now throught standard-UPnP
- More details about the phone in "Monitor"
- Copy&Paste in the Appointment- and Tasklist
- Users are shown in the sidebar, you can directly connect to a device using rightclick
- Full access to the external sdcard on Android KitKat is now possible, but only if the phone is attached via USB
- Many small changes and bugfixes
android පොන් ඒකක් නම් මේ ඇප් ඒක තියෙන්න ඹනා පොන් ඒකේ
හොදනම් වටිනවනම් රෙපක් දිලා ගියාට කමක් නැ ඹන් 

බම්ප් ඒකක් දාගෙන යමු තව කාටහරි බලන්න

බම්ප් ඒකක් දාගෙන යමු තව කාටහරි බලන්න