Android Phone Data recover කරන්න පුලුවන්ද? කොහොමද?

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    මචන්ලා android phone එක root කරන්නේ නැතිව delete කරපු media files එහෙම අයේ ගන්න පුලුවන් කමක් තියෙනවද? Ease us mobi saver soft ware එක try මන් කලා.ඒත් එකේ කියනවා phone එක root කරන්නලු. root කරන්නේ නැතිව කරන්න පුලුවන්ද?:nerd::nerd:

    අනිත් එක තමයි normal විදියට delete කරපු files permanent delete කරන්නේ කොහොමද?
    normal විදියට delete කරත් passe recover කරන්න පුලුවන් කමක් තියෙනවනේ...
    නැත්තන් delete කරපු file තියෙන තැනට තව file copy කරලා කලින් delete කරලා තිබ්බ file වල memory eka overwrite කරොත් ආයේ deleted files, recover කරන්න බෑරි වෙයිද කොයිම විදියකින්වත්? ;);)
     
    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0

    phone eka encrypt karala reset karanna. eta passe aya normal widihata reset karanna. ethakota permanent ma delete wenawa data.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ලා android phone එක root කරන්නේ නැතිව delete කරපු media files එහෙම අයේ ගන්න පුලුවන් කමක් තියෙනවද? Ease us mobi saver soft ware එක try මන් කලා.ඒත් එකේ කියනවා phone එක root කරන්නලු. root කරන්නේ නැතිව කරන්න පුලුවන්ද?:nerd::nerd:

    අනිත් එක තමයි normal විදියට delete කරපු files permanent delete කරන්නේ කොහොමද?
    normal විදියට delete කරත් passe recover කරන්න පුලුවන් කමක් තියෙනවනේ...
    නැත්තන් delete කරපු file තියෙන තැනට තව file copy කරලා කලින් delete කරලා තිබ්බ file වල memory eka overwrite කරොත් ආයේ deleted files, recover කරන්න බෑරි වෙයිද කොයිම විදියකින්වත්? ;);)

    http://www.wondershare.com/drfone-iphone-data-recovery.html

    oke crack ekak use karapan. man goda damma...root wela unroot wenava ..baya wenna deyak na man 4n 2k goda damma
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉන්බිල්ට් මෙමරිය ෆෝමැට් කරලා. ආයෙ පිරෙන්නම මොනවා හරි ඩේටා දාපන්.
    ආයෙ රිකවර් කරනවා බොරු
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ඉන්බිල්ට් මෙමරිය ෆෝමැට් කරලා. ආයෙ පිරෙන්නම මොනවා හරි ඩේටා දාපන්.
    ආයෙ රිකවර් කරනවා බොරු

    Nikan pc rkata connect karala format karama.athi neda machan... nattan software ekak oneda?