මචංලා මම ෆෝන් එකක් ගන්න කියල හදන්නෙ. idea එක තියෙන්නෙ sony xperia p එකක් ගන්න. සීන් එක තියෙන්නෙ මගෙ යාළුවො කිසි කෙනෙක් ගාව මේ ෆෝන් එක නැහැ.. මේකෙ ඇතිනෙ xperia p use කරන අය. ඒ කස්ටිය මට කියනවද මේ ෆෝන් එක හොඳද නැද්ද කියල.