මචන්ල මම phone එකක් ගන්න හිතන් ඉන්නේ. මට ඕනේ හොඳ android (Gingerbread වගේ නම් ගොඩක් හොඳයි) තියන 35 කට විතර ගන්න පුළුවන phone එකක් ගැන details . ලොකු උදව්වක්. :) :) :) :) :)