Android Phone help

lilman

Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මචන් මම android phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා.හොඳ බ්‍රෑන්ඩ් සහ හොඳ phone එකක් තෝරාගන්න හැටි කියල දෙන්න පුලුවන්ද මට ? :)

    phone එකක් ගද්දි බලන්න ඕනේ features මොනවද ?

    android version වල තියන වෙනස මොකක්ද ? අනිවා අලුත් version එකක් තියන phone එකක්ම ගන්න ඕනෙද ? :oo:

    අඩුම price එකකට ගන්න පුළුවන් හොඳම phone එක මොකක්ද ? :nerd:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    aduma ganata hodama ekak nam

    google nexus 5 ganna

    349$+ tax = $389

    2 GB ram
    Quad core processor
    Adrino 330 GPU
    4.95 inch lcd screen
    pure android 4.4.2 kitkat

    patta bande
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    samsung galaxy series eke honda phone eka mokakda ? s ? s Duos ?

    S ? Sduos performence kohomada ?

    s duos සාමාන්‍ය පාවිච්චියට නම් හොදයි ඒ වුනාට වෙබ් බ්‍රවුසින් වලදි නම් මාර ස්ලෝ වෙනවා බ්‍රවුසර් එක නිතරම වගේ ස්ටක් වෙනවා 3d ගේම් වලදි අවුල් 2d ගේම්(like angri birds, cut the rope....) අවුලක් නැහැ බැටරි සාමාන්‍යෙන් හොදයි ෆෝන් එක ගොඩක් ලොකු නැහැ, තව පොඩ්ඩක් පර්ෆෝමන්ස් තිබුනා නම් එලම ෆෝන් එකක්, කැමරා ෆොටෝ කොලිටි එක හොදයි, වීඩියෝ කොලිටි එක නම් මදි, 4gb internal memory තියනවා රොම් එකට අඩු වුනාට පස්සෙ 2gb වගේ යුස් කරන්න පුලුවන්, ICS තියෙන්නෙ (galaxy core කියලා එකක් තියනවා ඒක තියන කෙනෙක් ගෙන් අහලා බලන්න කොහොමද කියලා s duos එකට වඩා ටිකක් ගාන වැඩියි ඒ වුනාට ගානට වටිනවා වගේ)

    අලුත් ඇන්‍ඩ්‍රොයිඩ් version එකක් තියන ෆෝන් එකක් ගන්න එක වටිනවා මොකද කල් යන්න යන්න ඇප්ස් එහෙම පරන වර්ශන් සපෝට් කරන එක අඩු වෙනවා

    නෙක්සස් එකකට යන්න පුලුවන් නම් හොදයි ඒ සමූත් UI experince එක වෙන කිසිම ෆෝන් එකකින් ගන්න බැහැ නෙක්සස් 4 එකක් හොයලා බැලුවොත් හොදයි කියලා මට හිතෙනවා.
     
    • Like
    Reactions: lilman

    machan samsung/ wena model ekaka hoda phone ekak kiyanna puluwanda ? :)
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Una gana yana gana anuda thama ban, samsung nam hodama Galaxy S4. Galaxy S3 ehema sahena hodai, habai 70+ wage wei.
     
    • Like
    Reactions: lilman

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    huawei-ascend-y300-1.jpg

    Huawei Ascend Y300

    General 2G Network GSM 850 / 900 / 1800 / 1900 3G Network HSDPA 900 / 2100 - Y300-0100 model HSDPA 850 / 1900 / 2100 - Y300-0151 model SIM Mini-SIM Announced 2013, March Status Available. Released 2013, March Body Dimensions 124.5 x 63.8 x 11.2 mm (4.90 x 2.51 x 0.44 in) Weight 130 g (4.59 oz) Display Type IPS LCD capacitive touchscreen, 16M colors Size 480 x 800 pixels, 4.0 inches (~233 ppi pixel density) Multitouch Yes, up to 5 fingers Protection Scratch-resistant glass Sound Alert types Vibration, MP3 ringtones Loudspeaker Yes 3.5mm jack Yes Memory Card slot microSD, up to 32 GB Internal 4 GB, 512 MB RAM Data GPRS Yes EDGE Yes Speed HSDPA, 7.2 Mbps; HSUPA, 5.76 Mbps WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot, DLNA Bluetooth Yes, v2.1 with A2DP, EDR USB Yes, microUSB v2.0 Camera Primary 5 MP, 2592x1944 pixels, autofocus, LED flash Features Geo-tagging Video Yes, 480p@30fps Secondary Yes, VGA Features OS Android OS, v4.1 (Jelly Bean) Chipset Qualcomm MSM8225 Snapdragon CPU Dual-core 1 GHz Cortex-A5 GPU Adreno 203 Sensors Accelerometer, proximity Messaging SMS(threaded view), MMS, Email, Push Email, IM Browser HTML Radio FM radio GPS Yes, with A-GPS support Java Yes, via Java MIDP emulator Colors Black, White - SNS integration
    - MP3/WAV/eAAC+ player
    - MP4/H.264 player
    - Organizer
    - Document viewer
    - Photo viewer/editor
    - Voice memo/dial
    - Predictive text input Battery Li-Ion 1730 mAh battery Stand-by Up to 320 h (2G) / Up to 320 h (3G) Talk time Up to 5 h (2G) / Up to 5 h (3G) Misc SAR US 0.83 W/kg (head) 1.02 W/kg (body) SAR EU 0.75 W/kg (head) 0.77 W/kg (body)

    mama meka gathe singer eken 17999/=:)
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    machan samsung/ wena model ekaka hoda phone ekak kiyanna puluwanda ? :)

    මචන් මෙහෙමයි ඔයාගෙ බජට් එක කිවුවොත් මට මොඩල් එකක් කියන්න පුලුවන් ඒ වුනාට පොඩ්ඩක් යාලුවො ලග තියන ෆෝන් එහෙම පැයක් දෙකක් තියාගෙන ඉදලා බලපන් මචන් හොදද කියලා මොකද සමහර උන් s4 එහෙම අරගෙන අන්තිමට කියනවා මචන් මට මේකෙ s3 එකට වඩා වෙනසක් පේන්නෙ නැහැනේ අපරාදෙ ගත්තේ කියලා, ඒක නිසා පොඩ්ඩක් බලපන් මචන් ඔයා S dous වගේ නම් හොයන්නේ Galaxy core,Galaxy Ace 3, වගේ ඒවත් බලපන් මචන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මචන් මෙහෙමයි ඔයාගෙ බජට් එක කිවුවොත් මට මොඩල් එකක් කියන්න පුලුවන් ඒ වුනාට පොඩ්ඩක් යාලුවො ලග තියන ෆෝන් එහෙම පැයක් දෙකක් තියාගෙන ඉදලා බලපන් මචන් හොදද කියලා මොකද සමහර උන් s4 එහෙම අරගෙන අන්තිමට කියනවා මචන් මට මේකෙ s3 එකට වඩා වෙනසක් පේන්නෙ නැහැනේ අපරාදෙ ගත්තේ කියලා, ඒක නිසා පොඩ්ඩක් බලපන් මචන් ඔයා S dous වගේ නම් හොයන්නේ Galaxy core,Galaxy Ace 3, වගේ ඒවත් බලපන් මචන්

    25000/= wage puluwan machn :)