මචන්ලා මම ඊයේ තමයි ඉස්සෙල්ලම Phone එකක් ගත්තේ Samsung j2 එකක්, වැඩිය phone ගැන දන්නේ නැ,
අර notification bar එකේ තියෙනවනේ mobile data on off කරන්න, එක on කරමනේ ඉන්ටෙනෙට් කනෙක්ට් වෙන්නේ,
ඒ mobile data කියන එක හැම වෙලාවේම on කරලද තියන්න ඕනේ , නැත්නම් උවමනා වෙලාවට විතරක් ද on කරන්නේ, එක හැම වෙලේම on , off කරන්න හොද නැද්ද