Android Phone Root Help

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මගේ අලුත් android lollipop phone එක root කර ගන්න හිතාගෙන ඉන්නේ..
    phone root කතන්දර මම වැඩිය දන්නෙ නෑ.
    ඉතින් දන්න උන් ඉන්නවනම් අදහක් දක්වන්න කියනව. එතකොට මට idea එකක් ගන්න පුලුවන්නෙ.
    කිරියෙ ඉතින් වැඩකාරයො ඉන්නවනෙ. තව දන් නැති උන්නටත් දැන ගන්නත් එක්ක කියමු බලන්න.
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Kisima kathandarayak na bn root krpn.
    Super user privileges hambenawane.
    ubata ona widiyata customize krgnath puluwan
    rom eka.


    හ්ම්ම්... එහෙමද?
    තෑක්ස් මචන් කමේන්ට් එකට



    කොහොමද root කරන්නෙ? හොද software එකක් එහෙම තියෙද? නැත්නම් app එකකින්ද?

    අවුලක් වෙන්නෙ නැතුව කර ගන්නෙ කොහොමද කියල දන්නවද කවුරු හරි?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,306
    3,098
    113
    6°54′N 79°54′E
    hoyala balala korafan banz...nattanam phone eka kafothi wey

    banghead.gif