ade....... mama danui dakke maxxa thread........ ade meka hamadama update karapan machan....
![]()

වැඩේ එල මචං කරගෙන යමු අද මේකටනම් පගාව දෙන්න විදිහක් නේ ආයේ පස්සේ දෙන්නම්.. ඒක නෙවෙයි මම එක්ලිප්ස් ඩෙක්ස්ටොප් එකට සේව් කලා එතනදි මම නිව් පෝල්ඩර් එක name කලේ සින්හලෙන්.. ඔහොම තිබුනා කියමු .. මම දැන් එක්ලිප්ස් අරින්න බලනවා බෑ// පස්සේ නිකමට හිතිලා ෆෝල්ඩරේ නම ඉන්ගිල්ශ් වලින් දැම්මා අම්මට මෙන්න ඕපන් වෙනවා.. මේක මම මෙතන දැම්මේ සමහර විට අපේ කොල්ලන්ට මේවගේ අකරතැබ්බ වලට මූණපාන්න උනොත් දැනගන්න..
අනික මචං උබ ස්ක්‍රීන් ශොට් එකක් දාලා තිබුන එක්ලිප්ස් එක නෙවෙයි මට ඕපන් වෙන්නේ මෙන්න මෙහෙම එකක්.. පුලුවන්නම් උබේ සෙටප් ෆයිල් එක මට ලින්ක් එකක් දියන්
kisima awlak naa digatama karan palayn ooken.. jayawewa sthuthi rep karata pagawa nam nathth mata bump eka dela anith ayawath mee dewal walata danuwath karanna puluwanm loku deyak macahn..


Aniwa macahn ubee wadeth nagalama yanawanee..welwaka man pm karanm..mata android gana uben dana ganna wisthra tikak tiyanawa thnxx again macahn..

mona wededa ban...?? Ona welawaka pm ekak dapan machan. Danna help ekak dennam![]()
Nice macho. keep posting![]()
me android wala wada wagayak ma thamayi macahn man nodanna hama deykma uben aha ganna kiyala man ubee thread ekee link eka danma unth puluwan udawak diyan macahn..elazz

android video tutorial ekak gena mokada hitahnne?
methana post karannada kiyanne uba bro..man hithuwa thwa tika dawaskin ehemath karamu..apee un kammli nisa owa balan naha ban eka digata e handai mehema danne macahn..
Anith kattiyage support eka thamai madi 