Android Programming වැඩකරුවෙක්ගෙන් උදව්වක් ඕනි ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකයි case එක ....මගේ පරණ ටැබ් එකක් තියෙනවා ..Android 6 සහ windows 10 dual OS support කරන...Android වර්ෂන් එක පරණ නිසා මම custom x86 Android OS එකක් දැම්මා ..( Prime OS - X86 Android 11 )...

    01) OS එක නියමෙට වැඩ ...mouse / keyboard වැඩ ....එත් අව්ල තියෙන්නේ Touch එකේ ...එක පිස්සු කෙලිනවා ...වැඩ කරනෙම නෑ ......ඉතින් මට දැන ගන්න ඕනි , මගේ default ආපු Android OS එකෙන් touch driver එක අලුත් custom OS එකට import කරන්න පුලුවන්ද ..කරන්නේ කොහොමද ....?

    02 ) උඩ තියෙන එක කරන්න බැරි නම්, දැනට තියෙන default Android OS එකේ system image එකේ capacity එක වැඩි කරගන්න පුලුවන්ද ...8GB system image එකක් තියෙන්නේ ..ටැබ් එක 32GB එකක් .....windows අයින් කරලා Android විතරක් දාන්න පුළුවන් ..එත් 8 GB image එකක් තමයි flash වෙන්නේ ...එක 32GB කරගන්නේ කොහොමද ?

    Tab Model : CHUWI HI8Pro
     
    • Like
    Reactions: kinkon