මගේ Android Tab එක රිසෙට් කරා ,මට Google account එකෙ password මතක නෑ.recover කරන්නත් බෑ, කොහොමද මම game's වල progress ගන්නෙ?මම ආයෙත් අලුත් account එකක් හැදුවා. මම reset කරන්න කලින් Android folder එකෙ Data & OBB Files copy කරගත්තා.මට තියෙන ලොකුම අවූල War Robots ගෙම්බන් එක (3 years progress)