මට සැම්සුන්ග් ගැලැක්සි y pro duos එකක තියනවා.
මට මෙකෙ සින්හල පේන්න හදාගන්න ඕන.
මම ෆේස් බුක් මැසෙන්ජර් පාවිච්ච් කරනවා.
එකටත් එක්ක තමා ඕන.
හැමෝම කියන්නේ මේකට රූට් කරලා දන්න ඕන කියලා.
අනේ දන්න කෙනෙක් මට හරියට රූට් කරලා මේක දාගන්න කියලා දෙන්නකො.
ලොකු උදව්වක්.
දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.