Galaxy ace 3 lte s7275r model එක root කරන්න දන්න කෙනෙක් කියල දෙනවද ? root කරාට පස්සෙ අලුතෙන් OS එක දාන්න ඕනෙද ? Official ROM එක දානවනම් කොහොමද කියලත් කියනවද ?