• Aug 8, 2014
    277
    12
    18
    Galaxy ace 3 lte s7275r model එක root කරන්න දන්න කෙනෙක් කියල දෙනවද ? root කරාට පස්සෙ අලුතෙන් OS එක දාන්න ඕනෙද ? Official ROM එක දානවනම් කොහොමද කියලත් කියනවද ?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ නූලෙන් ඇහුවෙ...

    මචං Root කරපු Phone එකකට official updates(OTG) විදිහට upgrade කරන්න බැරිද... ??එතකොට Android os එක update කරන්න වෙන්නෙ manual ක්‍රමයකටද..??:frown:
     
  • Aug 8, 2014
    277
    12
    18
    මේ නූලෙන් ඇහුවෙ...

    මචං Root කරපු Phone එකකට official updates(OTG) විදිහට upgrade කරන්න බැරිද... ??එතකොට Android os එක update කරන්න වෙන්නෙ manual ක්‍රමයකටද..??:frown:

    :no: අනේ ඒ මං නෙවේ බං