Android studio use කරන එවුන් එනු මැනවි
මේකෙ import කියල තියෙන්නෙ,sample apps වගයක් බාගන්ඩ ඒව වැඩද...තව අනන් මනන් plugins,softwares එහෙම දාන්ඩ ඕනද..මන් ඇවිල්ල setup එක විතරමයි install කරල තියෙන්නෙ android studio...