ANDROID TV BOX

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම ANDROID TV BOX එකක් ගන්න කියලා හිතගන ඉන්නෙ මචංලා.. උබලා අරගන පාවිච්චි කරන හොද එකක් කියපල්ලකො. speed එක හොද memory එකත් අවුලක් නැති සහ අපේ budget එකට ගන්න පුලුවන් එකක් දන්නවා නම් කියපල්ලා.

    අයේ මේවගෙන් viber call ගන්නකොට වෙනම microphone එකක් කැමරාවක් ගහන්න ඕනෙද? එහම් ගහ්න්නව නම් ඒ ගැනත් විස්තර ටිකක් දෙන්න
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මම එකක් අරගෙන තියෙනවා. මම ඒක ගත්තේ TV බලන්නයි. KODI දාගන්නයි.

    XGODY NEW Smart Android 6.0 TX3PRO S905X 4K TV BOX KODI 16.1 FULLY LOADED 3D

    x5PK0u7u_f2FOlwWBDTb4Evr4LzkFFp5aKKMsT3UB5tIFvQ1Twth9qAdPRtSlD0UFcK6MlCRvnpIHwlngEajeD7WMxuIN4MqSe2cqZyaE-KT=s0-d-e1-ft

    අවුලක් නැතුව තාම වැඩ. Internet Speed එක හොදනම් Video හොදට වැඩ කරනවා.
    Viber ගැනනම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: nineheart

    kohomada Price