Viber walin katha karana eka gena kawuruth danne nedda
මන් හිතන විදියට USB port තියෙන නිසා වෙබ් cam එකක් ගැහුවොත් හරි යයි.
cam එකේ mic එකත් තියෙනවනේ
Viber walin katha karana eka gena kawuruth danne nedda
Bump.
Monavada meken karanna puluvan..
Mesuvida Alfawise S92 BT 4.0 TV Box Android 6.0 Amlogic S912 Octa-core
![]()
menna meka thama mama maasa 4ka, 5ka wage idala pawichchi karanne. film balillata gaththe kisi awulak na danatanm.mx player eka dagaththama elakiri wage wada.
Viber වලින් video call ගන්න විදිය දන්නවද
ඔබේ සාමාන්‍ය රූපවාහිනිය SMART TV එකක් කරන්න මේකට පුලුවන් පුතී
ekanm mama use karala na mokada mama oka gaththe film balannama witharai. poddak youtube search karala balapan android tv box walin viber call ganne kohomada kiyala. usb tiyena nisa thamaharawita puluwan wei usb mic ekak ehema gahala ganna. naththam mic ekak tiyena remote ekakin puluwan weida dan na. dan na machan hariyatama.poddak balapan search karala
ඔය ලබ්බවල් වලට වඩා ලැප් එක ටීවී එකට ගහගත්තම ඔක්කොම හරි.. ඕන මගුලක් කරතහැකි..![]()




ඔය ලබ්බවල් වලට වඩා ලැප් එක ටීවී එකට ගහගත්තම ඔක්කොම හරි.. ඕන මගුලක් කරතහැකි..![]()
mamat dan karala tiyene ehemai bun
HDMI cable ekak aran TV ekata gahaala tiyene
full quality balana puluwan
ekama awula 5.1 sounds ganna bari eka
මමත් ඕක කරනවා බන්... ඒ උනට wireless mouse එකක් තියගන දගලන්න ඕනෙනෙ. ඊට වඩ ලේසි TV Box එකක් තියාගත්තාම. මට නම් ඕනෙ ඕක Video call වලටයි youtube වලටයි. ගෙදර කට්ටියට පාවිච්චි කරන්න කරදරයක් නැනේ.
මම නෙට් එකේ දැක්ක කැමරා එකත් එක්කම තියෙන TV Box තියෙනවා. කොහොමහරි පවිච්චි කරන අයගෙ තමා අදහස් වටින්නෙ
ehema one na bun use wifi mouse app
drag and drop
typing
gaming
even media control
TV ekata hdmi cable eka gahana witarai one
Do you control your laptop by using your smart phone?
yeap
not the lap my desktop
can do almost everything





