එළකිරි android වැසියන්ගෙන් පොඩි උදව්වක් ඕන. මම දැනට පාවිච්චි කරන්නේ iPhone 5s, ෆෝන් එකේ නම් අවුලක් නැහැ. ලෙසටම වැඩ. දැන් මට android ෆෝන් එකක අවශ්‍යතාවය දැනිලා තියනවා. මහා ලොකු එකක් නම් ගන්න බැහැ. 20 කට විතර ලගින්නේ නැතුව දුවන android එකක් ගන්න පුළුවන් වෙයිද? මුලිකම අවශ්‍යතාව Voice Typing කරන්න. කැමරා එක නම් මට එච්චර වැදගත් නෑ. බැටරියත් හොඳට තියන ලගින්නේ නැතුව දුවන බජට් ෆෝන් එකක් පුලුවන්නම් කොටලා දැම්මොත් පින්.
Android Vs iPhone කියල දැම්මේ එතකොට ගොඩක් අය බලන හින්දා

Android Vs iPhone කියල දැම්මේ එතකොට ගොඩක් අය බලන හින්දා


Last edited:
