SAMSUNG wirelessly file transfer
මම මෙක කියාදෙන්න යන්නේ Android ගෙන වෑඩිය දන්නේ නෑති මම වගේ උන්ට. දන්න උන් නම් හුග දෙනෙක් ඈති මුකුත්ම නොදන්න මම වගෙ උනුත් ඈති නේ අන්න උන්ටය් මම මේ thread එක දාන්නේ
මම අද කස්ටියට කියා දෙන්න හදන්නේ SAMSUNG Android 4න් එකය් PC අතරේ wirelessly file transfer කරන හෑටි ඒ කිව්වේ wifi වලින් ඔක්කොටම කලින් මෙක කියන්න ඔනෙ PC එකය් 4න් එකඉ දෙකම එකම WIFI router එකකින් Connect වෙලා තියෙන්න ඔනෙ WIFI HOTSPOT or ඔනෙ එකක්
මුලින්ම මේ application එක 4n එකට install කරගන්න ඔනෙ
ඉට පස්සේ තියෙන්නේ WIFI වලින් 4න් එක connect කරගන්න එක
ඉලගට Installl කරගත්ත අප්ප් එක ඔපෙන් කරගන්න ඔනෙ APP එක ස්ටර්ට් කලාම මේ වගේ window එකක් එය්
ඉලගට කරන්න තියෙන්නෙ එන Window එකේ තියෙන ip එක(ඔය pic එකේ මාක් කරල තියෙන්නෙ)IP එක ලෑප් එකේ/ PC එකේ අපේ browser එකේ ගහන එක ඉට පස්සේ PC එකේ මේ වගේ වින්ඩොව් එකක් ඒය්
ඉලගට කරන්න තියෙන්නෙ 4න් එකේ Display වෙන pin එක PC එකේ TYPE කරන එක
ආ....දෑන් වෑඩේ ගොඩ
ඉලගට මම කියන්න ඔනෙ නෑ නෙ ....
මේක මම මගේ මහන්සියෙන් කරපු 1st ත්රේඩ් එක
Thread එක හොද නම් ඉතින් දෙන දෙයක් දිගෙන අනිත් උන්ටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න අඩුපාඩු තියේ නම් කියන්න
මම මෙක කියාදෙන්න යන්නේ Android ගෙන වෑඩිය දන්නේ නෑති මම වගේ උන්ට. දන්න උන් නම් හුග දෙනෙක් ඈති මුකුත්ම නොදන්න මම වගෙ උනුත් ඈති නේ අන්න උන්ටය් මම මේ thread එක දාන්නේ

මම අද කස්ටියට කියා දෙන්න හදන්නේ SAMSUNG Android 4න් එකය් PC අතරේ wirelessly file transfer කරන හෑටි ඒ කිව්වේ wifi වලින් ඔක්කොටම කලින් මෙක කියන්න ඔනෙ PC එකය් 4න් එකඉ දෙකම එකම WIFI router එකකින් Connect වෙලා තියෙන්න ඔනෙ WIFI HOTSPOT or ඔනෙ එකක්
PHP:
https://play.google.com/store/apps/details?id=com.samsung.swift.app.kiesair

Last edited:
+8