Android wirelessly file transfer

  • Oct 23, 2012
    904
    202
    43
    SAMSUNG wirelessly file transfer

    මම මෙක කියාදෙන්න යන්නේ Android ගෙන වෑඩිය දන්නේ නෑති මම වගේ උන්ට. දන්න උන් නම් හුග දෙනෙක් ඈති මුකුත්ම නොදන්න මම වගෙ උනුත් ඈති නේ අන්න උන්ටය් මම මේ thread එක දාන්නේ:cool:

    මම අද කස්ටියට කියා දෙන්න හදන්නේ SAMSUNG Android 4න් එකය් PC අතරේ wirelessly file transfer කරන හෑටි ඒ කිව්වේ wifi වලින් ඔක්කොටම කලින් මෙක කියන්න ඔනෙ PC එකය් 4න් එකඉ දෙකම එකම WIFI router එකකින් Connect වෙලා තියෙන්න ඔනෙ WIFI HOTSPOT or ඔනෙ එකක්


    img_kies_airKV.jpg


    h8wYAwtjQvf35ZlVDpXPsmddemThDyS-5yxgv3vxHGQ4Ylbvm1J3pZzfxPBSSfKtjA=w300

    PHP:
    https://play.google.com/store/apps/details?id=com.samsung.swift.app.kiesair
    මුලින්ම මේ application එක 4n එකට install කරගන්න ඔනෙ
    NGBmaM_jb2Z5GthBKO0Ec_2gVaYnEBfbO-Ajz10KVG8eId1XY3pmzJ-lT9XNxp6Nn7A=h310

    ඉට පස්සේ තියෙන්නේ WIFI වලින් 4න් එක connect කරගන්න එක
    ඉලගට Installl කරගත්ත අප්ප් එක ඔපෙන් කරගන්න ඔනෙ APP එක ස්ටර්ට් කලාම මේ වගේ window එකක් එය්

    Kies_Air_URL.png

    ඉලගට කරන්න තියෙන්නෙ එන Window එකේ තියෙන ip එක(ඔය pic එකේ මාක් කරල තියෙන්නෙ)IP එක ලෑප් එකේ/ PC එකේ අපේ browser එකේ ගහන එක ඉට පස්සේ PC එකේ මේ වගේ වින්ඩොව් එකක් ඒය්
    v62Bm6M8VTm1dQGEuPpyQWX8LH_xx10UWbHKFEaZbgGC7-12Hb5YPngeMrTjhkKh9Q=h310

    samsuing_kies_air%252520%2525281%252529_thumb%25255B1%25255D.jpg

    ඉලගට කරන්න තියෙන්නෙ 4න් එකේ Display වෙන pin එක PC එකේ TYPE කරන එක
    mcTcD5QQVPKTQqMK4fRJjVaIc4j34uzmalq4CK7qq5QaH2BVf_mKNNz-HLnO7LspR1Q=h310

    ආ....දෑන් වෑඩේ ගොඩ
    1P_W4lgfOpgNHgbrieqJZM3yb578cfURHn8C89trreT3VyTkFEbAUcYvtxj7cY_1HFKf=h310

    galaxy_s2_kies_air.jpg


    ඉලගට මම කියන්න ඔනෙ නෑ නෙ ....:P

    මේක මම මගේ මහන්සියෙන් කරපු 1st ත්‍රේඩ් එක:cool:
    Thread එක හොද නම් ඉතින් දෙන දෙයක් දිගෙන අනිත් උන්ටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න අඩුපාඩු තියේ නම් කියන්න
     
    Last edited:
  • Oct 23, 2012
    904
    202
    43
    Ela nice post machan..hawasata rep denna, dan hndatama late wela..oka samsung wtrai ban.mage nexus ekata weda ne..but puluwan nm oya wage honda app ekak hoyala diyan.loku udawwak:yes::yes::yes:
    mchan me app eka try karala balapanko kies wage mama use karala nam ne
    PHP:
    https://play.google.com/store/apps/details?id=com.smarterdroid.wififiletransfer
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oka samsung witarai machan. app eka install wedi watenawa only samsung mobiles kiyala. Sony ewalatat ekak dapanko