ලංකාව වටෙටම තියෙන colour labs වල location තමන් ඉන්න තැනට සාපෙක්ශව දුර, යන්න එන්න යන වෙලාව පෙන්නන්න. තව ඉතින් contact numbers, service hours වගෙ එව්වා. උපරිම printing capacity වගේ එවා දාල digital color lab network එකක්. තව ඉතින් ඕනෙ නම් camera shop, service centers, hotels එවා මෙවා map එකට auto feed වෙන්න ජිල්මාට් එකක්.
Professional photography කරන උන්ට ලොකු උදව්වක් වෙයි outstation හියහම. මම subject එකේ ඉන්න නිසා කියන්නෙ. කාලෙකට කලින් ආපු අයිඩියා එකක්... එත් කරන්න උනේ නැ බං.