Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඔව් පුළුවන්
    හැබැයි Payment එක 25 ට හෝ 50 ට වැඩි වෙන්න ඕනේ

    මගේ වාහනේ ටයර් දාන්න 55ක් ගියා
    අයියගේ වාහනේට යටර් දාන්න 51ක් ගිය
    මේ දෙකම මාස 12ක Interest Free installment විදිහට කැපෙන්න හදාගත්තා ඒ කාලේ Promotion එකක තිබ්බ නිසා

    දැන් ප්‍රොමෝෂන් එකක් නැති නිසා මාස 6කට තමා

    හැබැයි මම හිතන්නේ AMEX වල Platinum කාර්ඩ් එකට විතරයි ඔය පහසුකම තියෙන්නේ
    මොනවද ටයර් දැම්මෙ පනස් ගානට ..අපේ එකෙත් ටයර් ගෙවිලා මචන්....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Elaaa bro,Bookmarked for future referances, o

    ya player eke Compass eka thynwada?

    නෙවිගේෂන් සොෆ්ට්වෙයාර් එකේ (Nevitel වල ) තියනවා
    North up, Track up කියලා මේ වගේ


    vs7HlFc.png
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Kenwood, Pioneer පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි Navigation system නැති එක. ඒකට විසඳුමක් විදිහට Android External box එකක් fix කරගන්න පුළුවන්. එතකොට ප්ලේයර් එකේ තියන නෙවිගේෂන් බටන් එක ටච් කලාම එන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 සෙටප් එකක interface එක.

    මේ වීඩියෝ එක බැලුවම තේරෙයි
    https://www.youtube.com/watch?v=qSDzEuzt2Ck
    https://www.youtube.com/watch?v=L6OwpkYCH2Q

    එතකොට නමට විතරක් තියාගන ඉන්න Kenwood, Pioneer ප්ලේයර් එකට Wi-Fi, Google map, Playstore වගේ Android ඔප්ෂන් සේරම ටික එනවා.

    උදාහරණයක් විදිහට Kenwood DDX-4023BT 4025BT 4028BT සෙටප් වලට හරියන මොඩියුල් එක මේ
    http://www.aliexpress.com/item/NAVI...-DDX-4025BT-Android-4-4-WAZE/32434712295.html

    Pioneer AVH-X2650BT Setup එකට හරියන මොඩියුල් එක මේ
    http://www.aliexpress.com/item/AVH-...ith-Android-4-4-WAZE-3G-WIFI/32432675182.html

    මේක නම් Kenwood ඕනේ එකකට හරි වගේ
    http://www.aliexpress.com/item/New-...uch-screen-Resolution-800-480/1951794136.html

    කාට හරි try කරලා experience එක බෙදාගන්න පුළුවන්


    FoFv5cJ.jpg


    6jQ9yyF.jpg


    dNHNKJA.jpg
     

    MEngineer

    Active member
  • මචන් android එකයි එහෙම නැති එකයි කියලා setup වර්ග දෙකක් තියෙනවනේ. මේ දෙකෙන් කෝකද වෙදිපුර හොඳ, වාසි. Android වල එක වැසියන් විදියට මට පෙනුනේ GPS software එකක් සල්ලි දීල වෙනම purchase කරන්න ඕනේ නැතිකම. වෙන ගුණ අගුණ මොනවද. සාමාන්‍යයෙන් නම් android ෆෝන් හිරවෙලා ස්ටක් වෙනවනේ. මේක එහෙම වෙනවා අඩුයිද.