bump
ȜMA X;20069300 said:
elow![]()
කුහක කමකින් තොරව, අන් අයට වුවද තේරම් ගත හැකි ලෙස තම කාලය හා ශ්‍රමය වැය කරමින් මනාව හැමදේම පැහැදිලි කරනවා
උබේ මහන්සියට මගෙන් රෙප් ++
patta ban ....
goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooood very goood




HSBC eke ehema ekak nadda ban ??ඔව් පුළුවන්
හැබැයි Payment එක 25 ට හෝ 50 ට වැඩි වෙන්න ඕනේ
මගේ වාහනේ ටයර් දාන්න 55ක් ගියා
අයියගේ වාහනේට යටර් දාන්න 51ක් ගිය
මේ දෙකම මාස 12ක Interest Free installment විදිහට කැපෙන්න හදාගත්තා ඒ කාලේ Promotion එකක තිබ්බ නිසා
දැන් ප්‍රොමෝෂන් එකක් නැති නිසා මාස 6කට තමා
හැබැයි මම හිතන්නේ AMEX වල Platinum කාර්ඩ් එකට විතරයි ඔය පහසුකම තියෙන්නේ
HSBC eke ehema ekak nadda ban ??