මචංලා..
clash of clans
මේ ඇන්ඩොයිඩ් ගේම ගහන උන් ඉන්නවද
clash of clans
මේ ඇන්ඩොයිඩ් ගේම ගහන උන් ඉන්නවද
මචං .. මම අද මේ ගේම් එක දාගත්තේ.. මට කිහංකෝ කොහොමද මේක ප්ලේ කරන්නේ කියලා.. ටිකක් ටිකක් හොයාගෙන ගිහිං ගැහුවා.. දැන් මචං අර අනිත් බිල්ඩින් හදන්න යනකොට බිල්ඩස්ලා නෑ කියලා එනවා.. බිල්ඩස්ලා ඉන්න ගෙයක් ගන්න ජෙම් මදිී කියනවා.. කොහොමද මචං ජෙම් ගන්නේ... පොඩ්ඩක් උදව් කරපල්ලකෝ..
Last edited:
.. Elakiriye 5s 6 denak withara innawa!
... 
....
....

...