Andum ganna giyama

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ඔයාල ඇදුම් ගන්න තමංගේ සිටි එකේ තියෙන ෂොප්වලට ගියාම තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද? හොදයිද? ඒ කිව්වේ හිතාගෙන ගිය ටයිප් එකේ සහ තමන්ගේ සයිස් එකේ ඇදුම් වැඩි ආයාසයක් නැතුව හොයාගන්න පුලුවන් උනාද?

    මචං මට විතරද දන්නෑ උබලට කියන්න මට ඇදුම් ගන්න යනව කියන එක හෙනම චාටර් එක්ස්පීරියන්ස් එකක්. එක්කෝ මම හොයන ජාතියේ ඒව නෑ. හොයන ජාතියේ ඒව තිබ්බත් මගේ සයිස් එක නෑ.

    මම මේ ලඟදි මාතර ආපු වෙලාවක කොටුවෙ කඩේට, සමන්මල් එකට ගියා. කොටුවෙ කඩේ අඩුම ගනෙ ෆිටෝන් කරන්න තැනක්වත් නෑ. මිනිස්සු පිරිල, හොයන ටයිප් එකේ ඇදුම් ඇත්තෙත් නෑ. සමන්මල් එකෙත් ඇදුම් එච්චර හරි නෑ. තිබ්බ ඒවගෙත් මගේ සයිසස් නෑ (අගල් 34).

    මම හෙට කොලබ එනව සති දෙකකට. ඇදුම් ටිකක් ගන්න ඕන. කොලබ කොහේ උනත් කමක් නෑ. හොද වේරියේෂන්ස් තියෙන උබල දන්න සුපිරිල ප්ලේසස් ටිකක් කියපන් මචං. :love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් මට ගැලපෙන ටීෂර්ට් එකක් දෙකක් හොයාගන්නෙ හෙන කට්ටක් කාලයි. Odel, House of Fashion දෙකේ තමයි එහෙම හරි හොද දෙයක් තියෙන්නේ. :rolleyes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Gflock wage balapan. Ganan nam tikak wadi. Habai uncommon designs thiyenawa. House of Fashons unath loku collection ekak thiyenawa. Habai common designs thiyena nisa samahara sizes ithin stock out. Kandy walath office ware ehema hondai.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,997
    113
    Panadura
    අපි නම් ඇඳුම් ගන්න යන්නෙ පානදුර සුපර් ෆැෂන් එකට මට හරියන ඒවා ගිය ගමන් සෙට් වෙනවා අනික සිංහල කඩයක් ඒක ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකෙත් තියෙනවා හොඳ ඒවා
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ගන්න හිතාගෙන ගියොත් මට හරියන ඇදුම් නෑ. නිකන් බලන්න ගියොත් සුපිරි බඩු තියනව සල්ලි නෑ. හොදම දේ randomly තනිවම ගිහින් ගන්න එක මටනම්...:oo:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් එහමයි බන් එපා වෙනවා, ඇදුම් ගන්න යාන් එකම එපා වෙලා තියෙන්නේ
    ඇදුමක් ගත්තොත් පට්ට ගහනවා මිසක් අලුත් ඇදුමක් ගන්න කඩේට යන්නෙත් නෑ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මමත් මට ගැලපෙන ටීෂර්ට් එකක් දෙකක් හොයාගන්නෙ හෙන කට්ටක් කාලයි. Odel, House of Fashion දෙකේ තමයි එහෙම හරි හොද දෙයක් තියෙන්නේ. :rolleyes:

    :yes::yes: