Ane Ape Niliyo......

Lansalaral

Member
Jun 20, 2011
1,213
212
0
Kurunegala
m%xfY§ orejd ìys lf<a
orejd
f*%kaÉ lrkak
-mfndaod

miq.shod ckm%sh fg,s ks<s mfndaod ika§mkS orefjl= ,nkakg m%xYhg .sh mqj; udOH Tiafia jd
[FONT=&quot]¾[/FONT];d jqKd' iuyre lsõfõ fïl wo ldf,a *eIka tlla nj;a msgrgl§ orejd ,eîu iudc wjOdkh [FONT=&quot]È[/FONT]kd.kakg ±ka ldf. ldf.;a fudaia;rhlaù we;s nj;ah'
fg,s ks<s mfndaodf.a mshd isákafka m%xYfhah' Tyq tys isáh§ mfndaodf.a uj .S;d ldka;s isákafka ,xldfõh'
orejd ,nkakg weh m%xYfha mshd .djg .sh miq orejd Wm
[FONT=&quot]È[/FONT]k ojig ieñhd iy uj m%xYhg hkakg ùid b,a¨j;a ,enqfka ujg muKs' orejd wfmalaIs; [FONT=&quot]È[/FONT]khg l,ska ,enqK ksid uj tys hkúg ordjd ,eî yudrh'
mfndaodf.a uj
[FONT=&quot]È[/FONT]k lsysmhlska kej; ,xldjg wdj;a mfndaod orejd iu. udi 4 la
tys .; fldg ,xldjg wdfõ miq.sh udfia ueoh'orejdf.a mshdg ta jk;=re orejdj fmkajd ;snqfka ialhsma j,ska yd Bfï,a l< PdhdrEm j,skah'
mfndaod miq.shod ,xldjg wd wjia:dfõ mqj;am;lg lshd ;snqfka ;ud orejd ,nkakg m%xYhg .sfha úfYaI ldrKdjlg njhs'

,xldfj myiqlï u
[FONT=&quot]È[/FONT] lsh, ys;=K ksido úfoaYhl orejd ,nkak ;SrKh lf<a@
wfka keye ,xldfj ;shk myiqlï f.dvla fyd|hs

idudkHfhka orefjla ,efnkak bkak fldg bkak ´k wïud .dj fkao@
Tõ tal ;uhs' uu tal ms<s.kakjd' kuq;a w;HjYHu fya;=jla ksihs uf.a ;d;a; <`.g hkak ;SrKh lf<a' tal thdf. wkd.;hg fyd| fohla'

tfykï wehs ;d;a; <`.g .sfha@
;d;a; tfya mqrjeisfhla' ux nndj tfya ìys l<du nndg;a tfya mqrjeislu .kak mq
[FONT=&quot]¿[/FONT]jka'tal thdf. wkd.;hg yq`.la ják fohla' thdg m%xY mqrjeisNdjh wrkafokak ´k ksihs ux tfya§ m%iQ;sh lf<a'

±ka tal ,enqKdo@
Tõ''±ka thd f*%kaÉ isáika flfkla



Gossip News

:rolleyes:
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ප්‍රංශෙදී දරුවා බිහි කළේ
    දරුවා ෆ්‍රෙන්ච් කරන්න
    -පබෝදා

    පසුගියදා ජනප්‍රිය ටෙලි නිළි පබෝදා සන්දීපනී දරුවෙකු ලබන්නට ප්‍රංශයට ගිය පුවත මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. සමහරු කිව්වේ මේක අද කාලේ ෆැෂන් එකක් බවත් පිටරටකදී දරුවා ලැබීම සමාජ අවධානය දිනාගන්නට දැන් කාගෙ කාගෙත් මෝස්තරයක්වී ඇති බවත්ය.

    ටෙලි නිළි පබෝදාගේ පියා සිටින්නේ ප්‍රංශයේය. ඔහු එහි සිටියදී පබෝදාගේ මව ගීතා කාන්ති සිටින්නේ ලංකාවේය.

    දරුවා ලබන්නට ඇය ප්‍රංශයේ පියා ගාවට ගිය පසු දරුවා උපදින දවසට සැමියා සහ මව ප්‍රංශයට යන්නට වීසා ඉල්ලූවත් ලැබුනේ මවට පමණි. දරුවා අපේක්ෂිත දිනයට කලින් ලැබුණ නිසා මව එහි යනවිට දරාවා ලැබී හමාරය.

    පබෝදාගේ මව දින කිහිපයකින් නැවත ලංකාවට ආවත් පබෝදා දරුවා සමග මාස 4 ක්එහි ගත කොට ලංකාවට ආවේ පසුගිය මාසේ මැදය.දරුවාගේ පියාට ඒ වනතුරු දරුවාව පෙන්වා තිබුනේ ස්කයිප් වලින් හා ඊමේල් කළ ඡායාරූප වලින්ය.පබෝදා පසුගියදා ලංකාවට ආ අවස්ථාවේ පුවත්පතකට කියා තිබුනේ තමා දරුවා ලබන්නට ප්‍රංශයට ගියේ විශේෂ කාරණාවකට බවයි.

    ලංකාවෙ පහසුකම් මදි කියල හිතුණ නිසාද විදේශයක දරුවා ලබන්න තීරණය කළේ?
    අනේ නැහැ ලංකාවෙ තියන පහසුකම් ගොඩක් හොඳයි

    සාමාන්‍යයෙන් දරුවෙක් ලැඛෙන්න ඉන්න කොට ඉන්න ඕන අම්මා ගාව නේද?
    ඔව් ඒක තමයි. මම ඒක පිළිගන්නවා. නමුත් අත්‍යවශ්‍යම හේතුවක් නිසයි මගේ තාත්ත ළ`ගට යන්න තීරණය කළේ. ඒක එයාගෙ අනාගතයට හොඳ දෙයක්.

    එහෙනම් ඇයි තාත්ත ළ`ගට ගියේ?
    තාත්ත එහේ පුරවැසියෙක්. මං බබාව එහේ බිහි කළාම බබාටත් එහේ පුරවැසිකම ගන්න පුළුවන්.ඒක එයාගෙ අනාගතයට හු`ගක් වටින දෙයක්. එයාට ප්‍රංශ පුරවැසිභාවය අරන්දෙන්න ඕන නිසයි මං එහේදී ප්‍රසූතිය කළේ.

    දැන් ඒක ලැබුණාද?
    ඔව්..දැන් එයා ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙක්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් ඇයි තාත්ත ළ`ගට ගියේ?
    තාත්ත එහේ පුරවැසියෙක්. මං බබාව එහේ බිහි කළාම බබාටත් එහේ පුරවැසිකම ගන්න පුළුවන්.ඒක එයාගෙ අනාගතයට හු`ගක් වටින දෙයක්. එයාට ප්‍රංශ පුරවැසිභාවය අරන්දෙන්න ඕන නිසයි මං එහේදී ප්‍රසූතිය කළේ.

    දැන් ඒක ලැබුණාද?
    ඔව්..දැන් එයා ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙක්

    මේකට තමයි කියන්නෙ ජාතික චින්තනය කියල ... හැමෝම කයිවාරු කෙළියට බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    habai unge article 1 baluwama tiynnenam lanakwa tharan ratak thawt nah, loken hodama rata ape rata. Bambuwa thama