ane mage PC eke Blue Screen Error ekak enwo

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
ane mage PC eke Blue Screen Error ekak enwo. eka apu gaman Restrat wenawane machanla...
:no::no::no::no:
mama dan mokakda karanna oni...

udau karannako danne nathi nisai ahanne....
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Ram eka galawala clean karala dala balanna...blue screen enna kalin mokadda kare...monawahari drivers dammada?safe mode gihilla restart karala balanna
 

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
Captain ජැක් ස්පැරෝ;13399991 said:
machan blue screen error eka enne ram eke case ekak hari drivers case ekak hari nisa. ube thiyana drivers update karapan. e harigiye nathnam ram eka galawala eraser ekakin thaba patiya thiyana paththa madala hodata thadata hai karapan. :cool:

thank u machan... hungak pin:yes:
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ram eka galawwala ayeth hondata hai karanna.hari giye naththan ram slot eka clean karanna. ram eka slot ekata fix wena thana eraser ekakin makanna :P ram eka hai karanna.eth naththan power cables hariyata haiwelada kiyala check karanna. thiyana ram eka wenuwata wena ram ekak gahala balanna. ekathakota wadanam ithin ram eka malu kalanna wei :sorry::sorry:
 

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
mewage error ekak tham

machnala menna mewage ekak thama enne.....:no:
 

Attachments

  • Untitled-1.jpg
    Untitled-1.jpg
    30.7 KB · Views: 95

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RAM එකේ සීන් එකට තමයි මචන් ගොඩක් වෙලාවට වෙන්නේ..ගලවලා..පිහිදලා ආයේ ගහලා බලහන් මචන්..

    මගේ මැසිමෙත් ඔය සීන් එකම වෙනවා..දන්න හැම අටමගලෙම කරත් වැඩේ හරි යන්නේ නැහැ..
    මම හිතනවා RAM එක තමයි සීන් එක..මගේ මැසිමෙත්..මට ඒකට මොන කෑල්ල හයි කරත් RAM එකක් අරන් ගහන්න හිතෙන්නෙම නැහැ කියහන්කෝ..මාස දෙකකට වතාවක් වගේ ON කන නිසා වැඩියම අවුලක් නැහැ..Shutdown කරන වෙලාවට විතරයි සීන් එක වෙන්නේ..ඒකත් කරන්න කලින් Refresh කරලා ටික වෙලාවක් තියලා කරාම අවුලක් වෙන්නේ නැහැ..
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන් Drives හරියට අප්ඩේට්ස් කරපන්.. කලින් කියලා තියෙන්වා වගේ RAM එකේ අවුල් වලටත් ඕක එනවා... Motherboard Chipset Drives තමයි හොදින්ම Updates වෙන්න ඕනි... :)