Feb 28, 2010
1,145
26
0
mn 8 danna dvd eka priority 1st boot device dala dvd eken boot krnna haduwata boot wenna bn xp nm wada 7, 8 wada na klin thwune 7 meka goda daganne khmada bn danna ekek kypnko
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඩීවීඩී එක වැඩ කියලා ශුවර් ද බන්.:confused:

    බයොස් රීසෙට් කරපන්. . :cool:
    Boot
    priority එක දෙන තැන බලපන් වෙනමම Advance Option එකක් තියෙඩ කියල කියලා . එහෙන්ම එකේ Advance සිලෙක්ට් කරලා බලන්න.

    එහෙම නැත්නම් දැන් මැශින් එකේ තියන එක යන්තම් හරි වැඩ නම් OS upgrade යන්න:yes:
     
    ow bn dvd wada bn uefi bios maru krna case ekak thyeda bn
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ow bn dvd wada bn uefi bios maru krna case ekak thyeda bn

    උබ 64 බිට් ද දාන්න යන්නේ බන්.... :confused: නැත්නම් UEFI ඔෆ් කරන්න. අනික සමහර ඩීවීඩී UEFI සපොර්ට් කරන් නෑ. 64 බිට් තමා UEFI වැඩ කර්නවා කියන්නේ:sorry:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    උබ 64 බිට් ද දාන්න යන්නේ බන්.... :confused: නැත්නම් UEFI ඔෆ් කරන්න. අනික සමහර ඩීවීඩී UEFI සපොර්ට් කරන් නෑ. 64 බිට් තමා UEFI වැඩ කර්නවා කියන්නේ:sorry:

    ow bn 64bit thamayi win 8 32bit enne na ne bn?? dan bn getting ready for installation eke 19% nawathila thyenwa bn