Aney admin aiye....

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ow ban mobile site ekak one :( epa wenawa thread wala pages walata yanan giyama zoom kara kara yanna oney.. gt plz..
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Admin mekata reply karoth, man okage rep kapanawa "mod" kiyala dala...:lol:

    මොඩයෙක් වගෙ හැසිරෙන්න එපා බැන් කරනන් සිදු වෙයි
    .............................................................
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැහැ බං ඔව්වා ගැන නම්.. ෆෝන් එකක් ඇත්තෙත් නැහැ ලොග් වෙන්න.. :(
    කිරිය අප්ඩේට් කරනවා කියලනම් කිව්වා මේ මාසෙ.. කොහොම වෙයිද දන්නෑ..:baffled:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    දන්නෙ නැහැ බං ඔව්වා ගැන නම්.. ෆෝන් එකක් ඇත්තෙත් නැහැ ලොග් වෙන්න.. :(
    කිරිය අප්ඩේට් කරනවා කියලනම් කිව්වා මේ මාසෙ.. කොහොම වෙයිද දන්නෑ..:baffled:

    Ado ehemada? Ehenam me mase update eken tapatalk/forum runner support oneeee.... Ko yahapalane
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක උයි මායි බලා ගන්නම් උබ පන්ඩිතයා නොවි ඉදපන්:P

    ඕං බලාං බුද්ධිමතෙක්ට ගරු කටයුතු විදිහට කතා කරන්න ගිහිං මං අහගත්තුව. මෙව්ව මට හොඳ පාඩම් :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕං බලාං බුද්ධිමතෙක්ට ගරු කටයුතු විදිහට කතා කරන්න ගිහිං මං අහගත්තුව. මෙව්ව මට හොඳ පාඩම් :baffled:

    :yes: අනුන්ගෙ මගුල් මොකටද හොයන්නෙ::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ado ehemada? Ehenam me mase update eken tapatalk/forum runner support oneeee.... Ko yahapalane
    කියන්න බෑ හරියටම.. සමහර විට මේකට රිප්ලයි කරයි ඇඩ්මින් අයියා..:yes:

    Aney admin aiye....:(
    අනේ පුඤ්ඤේ......:love:

    එක උයි මායි බලා ගන්නම් උබ පන්ඩිතයා නොවි ඉදපන්:P
    :rolleyes::rolleyes:
    http://video.foxnews.com/v/4030583977001
    බලපං සහෝ..:yes: