Angelina Jolie දික්කසාද වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Angelina Jolie දික්කසාද වෙයි

    හොලිවුඩයේ ඉතා සුන්දර පවුල් දිවියක් ගත කළ, බොහෝ දෙනාගේ ආදරයට හා ගෞරවාදරයට පාත්‍ර වූ අන්ජලීනා ජොලී – බ්‍රැඩ් පිට් යුවළ දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

    මෙම දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ ඇන්ජලීනා ජොලී බවයි සඳහන් වන්නේ.

    දෙදෙනා අතර ඇති වෙනස්කම් හා පරස්පර විරෝධි අදහස් දික්කසාද වීමට හේතුව ලෙස දක්වා ඇත.

    මෙහිදී ඇන්ජලීනා ජොලී සිය දරුවන් 6 දෙදෙනාගේ භාරකරත්වයද ඉල්ලා තිබේ

    කෙසේ වෙතත් පිට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ තමා මේ පිළිබඳව දැඩි ලෙස කණගාටු වන බවය.නමුත් මේ මොහොතේ වඩා වැදගත්ම දෙය දරුවන්ගේ යහපැවැත්ම බවද ඔහු සඳහන් කර තිබුණා.

    දරුවන්ගේ කටයුතුවලට බ්‍රැඩ් වඩාත් නැඹුරුවක් දැක්වීම නිසා ඇතිවූ අමනාපය මොවුන් දෙදෙනාගේ දික්කසාදයට ආසන්නතම හේතුව වී ඇති බවයි මෙම යුවළට සමීප පිරිස් පවසා ඇත්තේ.

    ජොලී හා පිට් යුවලගේ හාදකම ඇතිවන්නේ ඔවුන් දෙදෙනා රඟපෑ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේදීයි.

    ඉන්පසුව පිට් තම එකළ බිරිඳ වූ ජෙනිෆර් ඇනිස්ටන් දික්කසාද කරන අතර 2004 වසරේ සිට ඇන්ජලීනා ජොලී සමග එකට වාසය කිරීම අරඹා තිබේ..

    2004 වසරේ සිට අවුරුදු 10ක් එකට වාසය කළත් ඔවුන් දෙදෙනා විවාහ වූයේ පසුගිය 2014 වසරේදීය.

    මොවුන් දෙදෙනා අතර පැවති ආදරය නිසාම මොවුන්ට ‘බ්‍රැන්ජ්ලිනා‘ යන නමද පටබැඳී තිබුණා.

    2014 වසරේ ඇමරිකානු පුවත්පතක් කළ ඡන්ද විමසීමකදී නලු – නිළි යුවළකට පටබැඳි ජනප්‍රියම නාමය ලෙස මෙය සටහන් වුණා.

    ඇන්ජලීනා ජොලී කාලයක පටන් පියයුරු පිළිකාවකින්ද පීඩා විඳින්නියකි.

    fp_7006830_joliepittfamily_walk_fp7_46_55.jpg

    Scatenare-gli-ormoni-di-ogni-maschio-9-frasi-che-lo-infiammano-davvero.jpg

    angelina-jolie-brad-pitt_0.jpg

    brad-pitt-angelina-jolie.png
     
    • Like
    Reactions: Executer

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    න්ජලිනා ජොලී ටයි ජෙනිෆර් ඈනිස්ටන් ටයි දෙන්නටම ජින්ගි ජින්ගිය දාන්ඩ හම්බුන කියන්නෙ නේ බන් :P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    aiyo paw pit aiya

    න්ජලිනා ජොලී ටයි ජෙනිෆර් ඈනිස්ටන් ටයි දෙන්නටම ජින්ගි ජින්ගිය දාන්ඩ හම්බුන කියන්නෙ නේ බන් :P

    යකෝ ඒකි දික්කසාද වෙන්නෙත් පිට් ළමයි එක්ක වැඩියෙන් කාලය යොදවන නිසාලු.එහෙම කියලා ළමයි හයදෙනත් ඒ ගෑණි භාරකාරවත්යට ඉල්ලලා..බලපන් ගෑණු මොනතරම් ආර්ත්මාර්තකාමිද කියලා.මුළු ලෝකෙම ගෑණු එක වගේ කියලා කියන්න මේක හොද උදාහරණයක්.:angry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    න්ජලිනා ජොලී ටයි ජෙනිෆර් ඈනිස්ටන් ටයි දෙන්නටම ජින්ගි ජින්ගිය දාන්ඩ හම්බුන කියන්නෙ නේ බන් :P

    පින් ඇති මිනිස්සු
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ ළමයි 6 දෙනාම මේ දෙන්නගේද බන් :rolleyes: නැත්තන් අරන් හදාගෙනද :baffled:
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ ළමයි 6 දෙනාම මේ දෙන්නගේද බන් :rolleyes: නැත්තන් අරන් හදාගෙනද :baffled:

    3 දෙනෙක් අරන් හදාගත්ත අය.

    Angelina_Jolie_ADOPTED_CHILDREN_Google_Search.jpg
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යකෝ ඒකි දික්කසාද වෙන්නෙත් පිට් ළමයි එක්ක වැඩියෙන් කාලය යොදවන නිසාලු.එහෙම කියලා ළමයි හයදෙනත් ඒ ගෑණි භාරකාරවත්යට ඉල්ලලා..බලපන් ගෑණු මොනතරම් ආර්ත්මාර්තකාමිද කියලා.මුළු ලෝකෙම ගෑණු එක වගේ කියලා කියන්න මේක හොද උදාහරණයක්.:angry:

    pit aiya hoda eka ban :sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇන්ජොලීනා දැන් එයාගේම සහෝදරයත් එක්ක ඉන්න කතාවක් මම දැක්කා යූටියුබ් එකේ...

    මේ ලමයි මුන් දෙන්නා වදපු එවුන්ද?? නැත්තන් අරන් හදාගත්ත එවුන්ද???
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගැනුත් දැක්කා මේවගේ ගැනු නොදැක්කා....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇන්ජොලීනා දැන් එයාගේම සහෝදරයත් එක්ක ඉන්න කතාවක් මම දැක්කා යූටියුබ් එකේ...

    මේ ලමයි මුන් දෙන්නා වදපු එවුන්ද?? නැත්තන් අරන් හදාගත්ත එවුන්ද???
    හදන්නහ් අරගෙනහ් කියලා තෙරෙන්නේ නැද්ද බ0 පාට පාට එවුන් ඉද්දි :rofl::rofl::rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හදන්නහ් අරගෙනහ් කියලා තෙරෙන්නේ නැද්ද බ0 පාට පාට එවුන් ඉද්දි :rofl::rofl::rofl:

    නෑ බන් මෙහෙම වෙන්නත් බැරි නෑනේ ඔය එක එක වර්ගේ පොලු වලින් කාලා හදාගත්ත ඒවද දන්නේ නැති නිසයි ඇහුවේ...

    ඒත් මේ ගෑනි ලමයින්ට ආදරෙ කෙනෙක් වගේ...