Angelo Mathews ළදරු කැප්ටන්

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
Angelo Mathews ළදරු කැප්ටන්

ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එක

1496935_681748425210577_2087180308_n.jpg'Spirit of Cricket' සම්මාන දිනපු ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ ස්පිරිට් එක කොහෙ ගිහින්ද කියල හිතුන අද මැච් එක බලං ඉඳල.
ටෙස්ට් මැච් එක පටන් ගත්ත දවසෙ ඉඳන් ගැහුවෙ ඇල් මැරුණු විදියට. මැච් එක ඩ්‍රෝ කර ගන්න ඔය තරම් චාටර් වෙන්න ඕනිද?

රංගන හේරත් ගෙ මෙලෝ රහක් නැති බෝලිං, කට්ටියගෙ බොරු ටයිම් වේස්ට්, බොරු ඇපීල් වගේම ඇන්ජෙලෝ මැතිව්ස්ගෙ ළදරු කැප්ටන්සි එකත් අද දවස පුරාම ලෝකෙට පෙන්නුව.

පිටිය මැද්දෙ අම්පයර්ස් ලාගෙන් බැණුම් අහගෙන බලන එවුන්ගෙන් හූ අහගෙන ගහන ක්‍රිකට් වැඩක් තියෙනවද? ඉන්දියන් ටීම් එක ලෝකෙටම එපා වුනේ ඔය වගේ ගොන් පාට් හින්ද නේද..?

මෙහෙම ක්‍රිකට් නම් අපිට එපා. ශ්‍රී ලංකා කණඩායම කියන්නෙ පැරදුනත් විචාරකයිගෙ ප්‍රේක්ෂකයින්ගෙ ගෞරවය ආදරය දිනාගත්ත කණඩායමක්. බාල බොළඳ වංචා කරල ටෙස්ට් මැච් ඩ්‍රෝ කර ගන්න බැහැ. පාකිස්ථානෙන් අද ඉගෙන ගත්ත පාඩම ජීවිතේ පුරාම රඳව ගන්න එක හොඳයි මැතිව් මහත්තය.

නැත්නම් ඔහෙලගෙ 'ස්පිරිට්' එක 'ස්ප්‍රයිට්' වෙලා රටේ නම චාටර් වෙන එක වළක්වන්න ඔහෙල කාටවත් බැරි වෙනව.

කැප්ටන් වෙනස් වුනාට ටීම් එකේ ඔළු මාරු වුනාට රටේ නම වෙනස් වෙන්නෙ නැහැ. ඒ හින්ද රටේ නම රැක ගෙන හොඳ ක්‍රිකට් ගහමු. මහත් වරුන්ගෙ ක්‍රීඩාවෙ අපේ තියෙන හොඳ නම රැකගෙන ඉදිරියට යමු.

එහෙම නොවුනොත් හැමදාම හිස් පුටු වලට තමා ඕගොල්ලන්ගෙ ක්‍රිකට් පෙන්නන්න වෙන්නෙ.

මේ වගත් එසේම,

සුදේශ් කරුණාතිලක
2014 ජනවාරි 20 වෙනි දා
 
Last edited:
  • Like
Reactions: sasirox

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
වසීම් - 2014-01-21 10:51:27 ගොඩක් සතුටුයි. මුස්ලිම් ජාතිකයෙකුට අවස්ථාවක් නොදුන් ලංකා කණ්ඩායමට ඉදිරියටත් බලා ගන්න පුලුවන් වේවි.

පර්සාද් - 2014-01-21 12:34:38 සුබ පැතුම් පකිස්තාන්

ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

ඉම්රාන් ඛාන් - 2014-01-20 22:00:55 ගොඩාක් සතුටුයි.

lankadeepa.lk eke...hamba comments :lol::lol:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

    මේක දැකලා මැතිව්ස් කිව්වලු ....
    ''අල්ලා හු*යි මම නැත්තන් ''...
     
    • Like
    Reactions: 07sanjeewakaru

    :lol::lol::lol::lol:
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    වසීම් - 2014-01-21 10:51:27 ගොඩක් සතුටුයි. මුස්ලිම් ජාතිකයෙකුට අවස්ථාවක් නොදුන් ලංකා කණ්ඩායමට ඉදිරියටත් බලා ගන්න පුලුවන් වේවි.

    පර්සාද් - 2014-01-21 12:34:38 සුබ පැතුම් පකිස්තාන්

    ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

    ඉම්රාන් ඛාන් - 2014-01-20 22:00:55 ගොඩාක් සතුටුයි.

    lankadeepa.lk eke...hamba comments :lol::lol:

    අල්ලා කරපු මගුලක් නෙමේ මේක ට වගකියන්න ඕන හෙමින්ගහන්න , ලෙග් එකට පිටින් බෝල දාන්න on සයිඩ් එකේ 6 ක් ෆීල්ඩ් එකටදාපු ,මයිකල් ක්ලාක් ,මහේන්ද්‍ර සිං දෝනි ,අර්ජුනලා,මහේලලා ,සංගා ලා ,වගේ කල්පනාකරන්න බැරි .......... ගොන් නාම්බා මැතිව්ස්
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

    මේක දැකලා මැතිව්ස් කිව්වලු ....
    ''අල්ලා හු*යි මම නැත්තන් ''...

    පුk.....ත් හිනා බන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    100% එකඟයි... මැච් දින්නත් වැඩක් නැහැ හොර කරලා, ඔය වගේ චාටර් වෙලා... :no:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

    මේක දැකලා මැතිව්ස් කිව්වලු ....
    ''අල්ලා හු*යි මම නැත්තන් ''...

    :lol::lol::lol:
    17-reporter-hit-in-head-with-soccer-ball.gif

    :lol::lol::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ehema keyanna ba, Angelo thama aluth test match walta captoncy eka aran, kohomath pakisthan unta eye match eka win karanwqa arenan deyak nathi handa un kohomath gahanna balagena thamai enne.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Match ekak peradunama mehema baninna epa mathewsge palamu match eka thaniyama gehuwe eka mathak kara ganilla dawas 4 ma light miter eka balapu umpire la a dawese balan nethi wenakota a gena ahanna one niyama nayakaeyak widihata misba light eka hodai kiyapu nisa a gena peminili karanna behe api peradune match eka agata gaththe nethi nisa wicket ganna balanawata wada draw karanna balagena hitapu nisa
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අල්ලා කරපු මගුලක් නෙමේ මේක ට වගකියන්න ඕන හෙමින්ගහන්න , ලෙග් එකට පිටින් බෝල දාන්න on සයිඩ් එකේ 6 ක් ෆීල්ඩ් එකටදාපු ,මයිකල් ක්ලාක් ,මහේන්ද්‍ර සිං දෝනි ,අර්ජුනලා,මහේලලා ,සංගා ලා ,වගේ කල්පනාකරන්න බැරි .......... ගොන් නාම්බා මැතිව්ස්

    ඕකට මැතිව්ස්ට විතරක් බැනල වැඩක් නෑ බන්.මහේලය සන්ගා පිට්ටනියෙ තුත්තිරි ගැලෙව්වද මැතිව්සයා පිස්සු නටනකන්:frown:.අනික කෝච්ලටවත් තිබුනනෙ ඔහොම කරන්න එපා කියන්න:growl:.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ෆස්රුල් ගෆූර් - කටාර් 2014-01-20 21:49:58 අල්ලාහ් අපේ මුහුණ බැලුව.අපි ඇඟිලිගනිමින් හිටියේ මේක අහන්න.දැන් ඉතින් අපිට ගොඩක් සතුටුයි.පාකිස්තානයේ ජයග්‍රහණය අල්ලාහ් අප වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණයකි.අපිට දැන් රතිඤ පත්තුකරන්න පුළුවන්.

    මේක දැකලා මැතිව්ස් කිව්වලු ....
    ''අල්ලා හු*යි මම නැත්තන් ''...
    :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඕකට මැතිව්ස්ට විතරක් බැනල වැඩක් නෑ බන්.මහේලය සන්ගා පිට්ටනියෙ තුත්තිරි ගැලෙව්වද මැතිව්සයා පිස්සු නටනකන්:frown:.අනික කෝච්ලටවත් තිබුනනෙ ඔහොම කරන්න එපා කියන්න:growl:.
    මහේල හිටියේ නෑ මැච් එකේ ෆීල්ඩින් වලට... ඒත් සංගා මොකද පස්ස ගැහුවේ කියලා හිතාගන්න බෑ.. උන්ට කිසි ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ ලකුණු ගන්න මොකද අපේ උන් ඔක්කොම ලයින් එකේනේ... හිමිට ෆීල්ඩර්ස්ලා නැති තැනකින් ගහලා බෝල් අල්ලද්දි 2ක් දුවලා ඉවරයි... යකො අපි ටෙනිස් බෝල වලින් ගහද්දිත් මීට වඩා හොඳට ෆීල්ඩින් සෙට් කරනවා:baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ.:shocked::shocked:.
    මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට..:lol::lol:
    ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. :no::no:
    2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල...
    අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්...;);)
    ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්...:(:(
    අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්..
    ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ...:shocked::no:
    පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ...:frown::shocked:
    මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න..
    ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා.....:nerd:
    ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්..:shocked::shocked::lol::lol::lol:

    repost by me...:dull:
     
    • Like
    Reactions: Sri_Sampath