මචන්ලා Angiogram එකක් කරන එක රිසක් එක මොකක්ද? ගුගල් කරා මනම් 50/50 එනවා දෙපැත්තටම : දන්නවනම් පොඩ්ඩක් කියන්න කොහොමද ඊට පස්සේ තත්වේ?
එතකොට Stents දැම්මොත් ඊට පස්සේ ඒ ලෙඩාව බලාගන්නේ කොහොමද? මොනවගේ Precautions ද ගන්න ඕනේ. ????
නවලෝකේ වගේ අවුලක් නැද්ද?
ලෙඩා හාර්ට් කෙනෙක් Attack එකක් 2003 අපු කෙනෙක්;
මට පොඩ්ඩක් දැනගන්න ඕනේ විස්තර ටිකක්;
එතකොට Stents දැම්මොත් ඊට පස්සේ ඒ ලෙඩාව බලාගන්නේ කොහොමද? මොනවගේ Precautions ද ගන්න ඕනේ. ????
නවලෝකේ වගේ අවුලක් නැද්ද?
ලෙඩා හාර්ට් කෙනෙක් Attack එකක් 2003 අපු කෙනෙක්;
මට පොඩ්ඩක් දැනගන්න ඕනේ විස්තර ටිකක්;