Angular හා Laravel ගැන ගැටලුවකට උදව් ඕන.

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Angular හා Laravel ගැන ගැටලුවකට උදව් ඕන.

    මම Frontend එක කරල තියේන්නේ Angular 8 වලින්. ඊට අදාල Backend එක කරේ Laravel වලින්. මට දැන් ඕන කරන්නේ , API එකක් Call වෙලා , ඒ Data ටික Database එකේ Store වුනාට පස්සේ , Frontend එකේ , ඒ අලුතින් ආපු Data ටික පෙන්වන්න ඕන , Page එක කිසිම විධියකින් Reload/Refresh වෙන්නේ හෝ කරන්නේ නැතුව. මම , මේකට Sockets භාවිතා කරන්න තමයි බැලුවේ. ඒත් , මට මේක කරන විධිය ගැන කිසිම අදහසක් නැ.

    මට දැන ගන්න ඕන , මේක කරන්න පුලුවන්ද ?? පුලුවන් නම් , පොඩි පැහැදිලි කිරිමක් ඒක කරන විධිය ගැන හා මේකට සම්බන්ද Documentations/Sites මොනව හරි තියේනව නම් , ඒවා.
    ( Google හා YouTube පිර පිර බැලුවත් , මේකට අදාලව හොද අදහසක් ලැබුනේ නැ. )

    උදව් කරන්න පුලුවන් නම් , ලොකු දේයක්.