
Angular බහින පාටක් නම් පේන්න නෑ. අවුල තියෙන්නේ මාස 6න් 6ත අලුත් version එන එක තමා. ඒ අතින් බැලුවම react stable. Vue.js නම් පට්ට එකටම නැගල එනවා.![]()


oya okkoma igena ganna ba ban...විල්සන් මාමා;24512892 said:Javascript kiwwama eka framework ekakata hari library ekakata hari limited wenna epa. Hamawelema update weyan. Angular, React, Ionic, React Native, Flutter, Nodejs, Graphql wage dewal dana gena inna.
විල්සන් මාමා;24512892 said:Javascript kiwwama eka framework ekakata hari library ekakata hari limited wenna epa. Hamawelema update weyan. Angular, React, Ionic, React Native, Flutter, Nodejs, Graphql wage dewal dana gena inna.
කලින් Spring/JPA කරල තියෙනවනම් NestJS/TypeORM/Mongoose එහෙම ගේමක් නෑ..

