.: Animals United ( CartooN ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා අලුත් ෆිල්ම් රිවිව් එකක් දාන්නත් බැරි උනානේ.....ඒක නිසා ලඟදි බලපු තවත් ලස්සන කාටුන් චිත්‍රපටියක් ගැන කියන්න හිතුන....වැඩ අස්සේ නිකමට වගේ මේ ෆිල්ම් එක දාල බැලුවේ, කාටුන් රූප ටිකේ ලස්සන නිසාම දිගටම බලාගෙන ගියා....:yes:

    Animals-united-poster2.jpg

    මතකයි නේද "The Lorax", "Wall E" චිත්‍රපටි? ඒ වගේම තමයි මේකෙත් පෙන්නලා දෙන්නේ මිනිස්සු තමන්ගේ වාසිය නිසා පරිසරයට සහ සතුන්ට කරන හානි ගැන....."ජලය" කියන්න මුලික මිනිස් අවශ්‍යතාවයක්, ඒත් ඒක මිනිස්සුන්ට විතරක් අවශ්‍ය දෙයක් නෙවෙයි, හැම ජීවියෙක්ටම අවශ්‍ය දෙයක්....ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නෙත් "ජලය" වෙනුවෙන් මිනිස්සු සමග සටන් වදින සත්තු ගැන කතාවක්....මේ සත්තුන්ට වතුර නැති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නිසා....:yes:

    Animals-United-006.jpg


    nowshowing_animalsunited.jpg

    කිසි කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුළුවන් ලස්සන කාටූන් එකක්.....මේ කාටුන් රූප වල අමුතු ලස්සනක් තියෙනවා මට නම්, ඔයාලටත් එහෙම දැනෙනවද බලන්න....
    11.gif


    50933.jpg

    Animals United 2010 BRRiP XViD-IMAGiNE [1.6GB]

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    The Lorax, Wall E කියන ෆිල්ම් දෙකම බලලා තියෙනව මචන් මේක බලලා නෑ බලන්න ඕනේ .රෙප් 3+++
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    The Lorax, Wall E කියන ෆිල්ම් දෙකම බලලා තියෙනව මචන් මේක බලලා නෑ බලන්න ඕනේ .රෙප් 3+++

    අහ් ඔයාගේ බ්ලොග් එක නේද මැක්සා:yes::yes::yes:.

    මේකත් ඒ වගේම ලස්සනයි.....:yes: ඔව් ලොක්ක සුළු පරිමාන විදියට කරගෙන යන බ්ලොග් අඩවියක්...;)