Man thawa vedio dannam oya kamathi Nam..මරු බ්රෝ. මාත් මාරම ආස සබ්ජෙක්ට් එකක් තමයි.ඉස්සර මම මායා වලින්ද කොහොදෝ මිනි මයිනර් එකක් ඩියයින් කරා මට මතකයි.
දාපන් දාපන්. ගොසිප්,ගෑනුන්ගෙ හෙළුව පෙන්නල යූටියුබ් කරනවට වඩා මේ වගේ වැදගත් දෙයක් කරනව බලන්නත් ආසයි. එකෙන්ම ආයෙ සබ්ස්ක්රයිබ් කරා. උබේ commentating වුණත් අවුලක් නෑ. වැඩේ හොඳයි.Man thawa vedio dannam oya kamathi Nam..