Animation ඉගෙන ගන්න කැමති අයට..?

dasuneranda

Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මරු බ්‍රෝ. මාත් මාරම ආස සබ්ජෙක්ට් එකක් තමයි.ඉස්සර මම මායා වලින්ද කොහොදෝ මිනි මයිනර් එකක් ඩියයින් කරා මට මතකයි.
    Man thawa vedio dannam oya kamathi Nam..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    Man thawa vedio dannam oya kamathi Nam..
    දාපන් දාපන්. ගොසිප්,ගෑනුන්ගෙ හෙළුව පෙන්නල යූටියුබ් කරනවට වඩා මේ වගේ වැදගත් දෙයක් කරනව බලන්නත් ආසයි. එකෙන්ම ආයෙ සබ්ස්ක්‍රයිබ් කරා. උබේ commentating වුණත් අවුලක් නෑ. වැඩේ හොඳයි.