Animation video කට්ට කාලා - 02 (චොක්ලට් කෑල්ල) coming soon...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    Animation video කට්ට කාලා - 02 (චොක්ලට් කෑල්ල) coming soon...

    කලින් මම කරපු Animation Video එකට හොද ප්‍රතිචාර ලැබුන නිසාම, දෙවෙනි එකත් කරන්න හිතුවා.
    කලින් කරපු එක බැලුවේ නැත්නම් මෙන්න....​



    දෙවෙනි Animation එකත් (චොක්ලට් කෑල්ල) Create කරගෙන යනවා. ඒකේ trailer එක පහතින්.. :yes::yes:



    මේ කිසිම දෙයක් බලාගෙන නෙමෙයි දැම්මේ. :no:
    ඔයාලගෙම රසවින්දනය උදෙසා පමණයි.:yes:
    ඉතින් කැමති දෙයක් කියලා යන්න... :)