Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    anime බලන අය පොඩ්ඩක් එන්න , අනික් අයත් ආවට කමක් නෑ :) මං තාම හරියට බලල තියෙන්නේ naruto විතරයි.. ඒකත් තව බලන්න තියෙනවා :P එත් තව මං anime ගැන පොඩ්ඩක් හොයලත් තියෙනවා.

    මට මේවා බලද්දී තේරුන anime වල තියෙන සුපිරිම ලක්ෂණයක් තමයි සංගීතය භාවිතයෙන් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් උපරිම effect එකක් හැම සාර්ථක anime එකකම දීල තියෙනවා. ගොඩක් නොදන්නා උන් අහනවා අපෝ උබ තාම කාටුන් බලනවද කියල :rofl: එත් උන්ට නොතේරෙන බලන උන්ට පමණක් තේරෙන ඒ අමුතු වින්දනයෙන් 60%ක්ම මං හිතනවා anime වල music වලින් තමයි ලැබෙන්නේ. :yes:

    :love: ඉතින් මේ ත්‍රෙඩ් ඔයාලගේ හිතට වැදුන anime music හෝ ඒවායේ covers දාන්න.. :love:

    :love: මෙන්න මගෙන් පලවෙනි එක, :love:





    මේක කවුරුත් අහල ඇති නේ ,


    :love: මේ YouTube එකේ තිබ්බ කමෙන්ට් එකක් , මං හිතන්නේ මේ කියල තියෙන කතාව ඇත්ත.. :love:

    this song cut deeper than any blade, has more penetration than bullets, and a wider blast radius than a grenade


    තව ඔයාල දන්නා පට්ට music තියෙනව නං දාන්න :love:
    බම්ප් :love: