Aniwatta kandy?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    Mokadda bn mae,hokandara athuru parak wagene.man hituwa kuruduwatta wage wath athi kiyala

    Kandy wala poshma area eka okada bro
    ------ Post added on Jan 13, 2022 at 4:08 PM

    Aniwatte East, Aniwatte West, Primrose , Light house area, Dodamwala, Asgiriya, Citadel hotel area..oya okkama area hodai.
     
    • Like
    Reactions: Master malli

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Middle Class අතරින් පතර. බහුතරය Upper Class, International Schools වල යන,
    Arranged Marriages, Abroad in the Late '20s. They don't give a fuck about the Middle class.
    So don't try.

    Denethi Pussegoda kiyala search karapan, Muge crush eka eki dan.
    ------ Post added on Jan 13, 2022 at 3:34 PM
    පව් හුත්තෝ මූත් කෝමහරි බලන්නෙ පාත්තය වගේ රට පනින්න. උඹ කැරි කතා කියන්නැතුව ඉඳපං
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අනිවත්ත කියන්නෙ මේ 70 දශකයේ අග භාගයේ විතර ගොඩක් අප් උනු පැත්තක්,කුරුඳුවත්ත වගේ ලොකු ඉතිහාසයක් මම නම් දකින්නෙ නැ,ඔය සයිඩ් එකේ එ කාලේ තමයි ඉඩම් කඩලා ගොඩක් විකුණලා තියෙන්නෙ.ඉතින් ගොඩක් අය අරන් තියනවා,තවම ගොඩක් සාමන්‍ය පවුල් එ පැත්තෙ ඉන්නවා.කාලයක් ඔය පැත්තෙ පැත්තක ඉඩම් අඩු උනා නාය යන සිද්ධියක් නිසා.

    kandy wala colombo 7
    80 පස්සෙ
    ------ Post added on Jan 13, 2022 at 4:55 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    අනිවත්ත කියන්නෙ මේ 70 දශකයේ අග භාගයේ විතර ගොඩක් අප් උනු පැත්තක්,කුරුඳුවත්ත වගේ ලොකු ඉතිහාසයක් මම නම් දකින්නෙ නැ,ඔය සයිඩ් එකේ එ කාලේ තමයි ඉඩම් කඩලා ගොඩක් විකුණලා තියෙන්නෙ.ඉතින් ගොඩක් අය අරන් තියනවා,තවම ගොඩක් සාමන්‍ය පවුල් එ පැත්තෙ ඉන්නවා.කාලයක් ඔය පැත්තෙ පැත්තක ඉඩම් අඩු උනා නාය යන සිද්ධියක් නිසා.

    80 පස්සෙ
    ------ Post added on Jan 13, 2022 at 4:55 PM
    80 ganan wala seen nam danne na. 90 passe ipadune :D
    naaya yana case tiyenwa eth idam gnan adu na neda
     
    • Like
    Reactions: 001flyD

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොශ් ලයින් එකේ බන් ඉන්නේ. ගොඩක් කොල්ලෝ වුණත් එහෙමයි
    ළමයි ඉන්න අම්මලා ඉන්නවා හරියට අක්කලා වගේ:baffled: