Aniwatta kandy?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    නුවර ගනන් ඉඩම් ඔහෙ තමා.
    ප්‍රිම්රොස් පැත්තේ ටිකක් දුප්පත් අය ඉන්නව.
    Pissuda bn... wawa raume; Mul gampala bn... Flat land thiyanawa...

    Heerassgala ත් ඉඩම් ගනන් නේද... ඒ පැත්තත් high class වගේද යන්නේ...?
    Not bad ! But Mistra Gamana ehemath thiyanawa...
    ------ Post added on Feb 18, 2022 at 1:33 AM



    මාලිගාව/වැව පේන වැඩිය සද්ද නැති area එක කොහේද? පොඩි කාලෙ කියවපු novels වලන් inspire උන. තේවාව ඇහෙන, මාලිගාව පෙන place එකක්. 60-80M වගේ වෙද්දී ගන්න පුළුවන්ද?
    ------ Post added on Jan 15, 2022 at 10:18 AM
    Per perch wei 5M. Thewawa nam sure Naha....
    ------ Post added on Feb 18, 2022 at 1:34 AM
     
    • Like
    Reactions: vj3660

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Umbata mokatada ewa? un gana hoyanne nathuwa ara umbe thunee laali sansthawe albesia kaalla passe palayan.
    Umbala wage adu kule sinhalunta Aniwaththe kello na.
    Umbala wage ewun unta crush kiyana eka e kellonta lajjawak.


    umba ithin athal ekak ganna dennema nane
    ------ Post added on Jan 13, 2022 at 3:39 PM
     
    • Haha
    Reactions: NushenD

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    මං දන්නවා උබ ආනිවත්ත ගැන අහන්නේ ඇයි කියලා. උබ අර කෙල්ලෝ ටික ෆලෝ අප් කරනවනේ.
    උබලා වගේ අඩු කුලේ සිංහලුන්ට ලංවෙන්නවත් බෑ. හිතන්නවත් එපා.
    උබලගේ කුණු ලේ ඒ පවුල් වලට වද්ද ගන්නේ නෑ.
    ජබොග් :lol::lol:
     
    • Haha
    Reactions: NushenD

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජබොග් :lol::lol:

    Already advised! 🙂

    ඔන්න ඔහෙ හොරොව්පතාන පැත්තෙන් කෑල්ලක් සෙට් කරන්, මැරි කරලා, ආතල් එකේ ඉදපන් මචන්. කාටත් තියෙන්නෙ එකම ගෙම්බනේ.

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    ඔන්න ඔහෙ හොරොව්පතාන පැත්තෙන් කෑල්ලක් සෙට් කරන්, මැරි කරලා, ආතල් එකේ ඉදපන් මචන්. කාටත් තියෙන්නෙ එකම ගෙම්බනේ.

    කුරුදුවත්ත නෙමේද මචන් පොර ඉන්නේ. මම හිතුවේ කුරුදුවත්ත පොලිසිය අවට කියලා
     
    • Haha
    Reactions: Kolama

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    පාරම්පරික සල්ලිකාරයෝ ඉන්නේ වැව රවුමේ. පස්සේ සල්ලිකාරයෝ ඉන්නේ අනිවත්තේ. ඔය හැමතැනම උරුමෙන් ඉඩම් තියෙන මිඩ්ල් ක්ලාස් වර්කින්ග් ක්ලාස් ඔක්කොම ඉන්නවා. අනිවත්තේ ඔය රිවඩෙල් අවට, ප්යචෝ ගාඩ්න්, වගේ ඇරෙන්න අනිත් පැති පරණ වතු පස්සේ කලා කඩල විකුනපු. ඕවයේ අතරින්පතර සල්ලි තියෙන,නැති ඔක්කොම ඉන්නවා.