Annex / Boarding

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    Vauxhall street හරි ඒ පැත්තට එන්න ලග . ( මම වැඩිය දන්නේ නෑ බන් මේ පැත්ත ගැන) :no:Boarding එකක් සෙට් කරලා දෙන්න පුළුවන් පින්වතෙක් සිටීද
    තනියෙන් ඉන්න තියේ වටිනවා බන් . ගැන හැබැයි ටිකක් අඩුවට බලන්නේ . ආර්ථිකේ අමාරුයි ටිකේ :sorry: :baffled:
    Adow Loku udawwak
     
    • Like
    Reactions: Stimulus mind

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    තනියෙන් ඉන්න හොයනව නම් ගාන වැඩි වෙයි බං... සුදුවැල්ල පැත්තේ බෝර්ඩින් තියෙනවා මං හිතන්නේ, හැබැයි ගණන් ගැන කොලිටිය කොහොමද කියන්න දන්නේ නෑ Vauxhall පැත්තට ලගයි
     
    • Like
    Reactions: Chathuranga1

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Vauxhall street හරි ඒ පැත්තට එන්න ලග . ( මම වැඩිය දන්නේ නෑ බන් මේ පැත්ත ගැන) :no:Boarding එකක් සෙට් කරලා දෙන්න පුළුවන් පින්වතෙක් සිටීද
    තනියෙන් ඉන්න තියේ වටිනවා බන් . ගැන හැබැයි ටිකක් අඩුවට බලන්නේ . ආර්ථිකේ අමාරුයි ටිකේ :sorry: :baffled:
    Adow Loku udawwak
    Boarding නම් නෑ දන්න තරමට. මොකද්ද වැඩ කරන office එක?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Vauxhall street එකේ හොඳ බෝඩිමක් නං ලොකු ගානක් වෙයි,
    ලාබෙට ඕන නං ඕකෙ තියන මුඩුක්කු ලයින් එකේ ගෙදරක තමයි, සමහර විට එහෙන්ම ගෑනියෙකුත් බන්දලා දෙයි
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල

    Sri Lanka Insurance​

    Boarding නම් නෑ දන්න තරමට. මොකද්ද වැඩ කරන office එක?

    Sri Lanka Insurance​

    Vauxhall street එකේ හොඳ බෝඩිමක් නං ලොකු ගානක් වෙයි,
    ලාබෙට ඕන නං ඕකෙ තියන මුඩුක්කු ලයින් එකේ ගෙදරක තමයි, සමහර විට එහෙන්ම ගෑනියෙකුත් බන්දලා දෙයි
    e peththata enna laga place ekak unath kamak ne bn
    ------ Post added on Jan 7, 2022 at 8:26 AM