Annex needed..

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Annex එකක් ඕන මචන් පැයක් ඇතුලත කොටුවට එන්න පුළුවන් තැනකින්. මහරගම, නුගේගොඩ, දෙහිවල, පැත්තත් අවුලක් නැහැ, දන්නවනම් කියපන් මචං...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ලහිපිට ගනින්
    ඒකෙ තියනවා
    බයික් එකකුත් හොයාගෙන දවසෙම ඇවිදපන් හොද එකක් හොයාගන්න පුලුවන්
    දෙහිවල පැත්තෙ එහෙම නම් ගොඩක් තියනවා
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan ubata payen Kotuwata ennan nan Maharagamain aran wedak nathi wei traffic ekath ekka.



    Naththan mageth thiyanwa Depanama, but Vacant wenne Dec upstairs, 30k, 2 rooms,pantry,bathroom, living (all abt 700sqft) and same size roof top. separate water & electricity. Garage also can share... but ubata udeta 1hr walin kotuwata nan yanna bari wei machan...
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Rajagiriya/Obesekarapura balannada? cotta road eken train eka tiyenawa kotuwa winadi 10 i. mona wage annex ekakda hoyanne.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Maharagama indan payen yanna baa ban kotuwata. Bike ekaka nan kohomada danne na. Eith traffic welawata yana gaman cancel Karbala daala gedara inna eka sepai
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Annex එකක් ඕන මචන් පැයක් ඇතුලත කොටුවට එන්න පුළුවන් තැනකින්. මහරගම, නුගේගොඩ, දෙහිවල, පැත්තත් අවුලක් නැහැ, දන්නවනම් කියපන් මචං...

    Maharagama Nugegoda idan payen kotuwata :lol:
    thwa joke ekak krpnko