[Announcements] ElaKiri Interactive Radio !

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    apith ithin oka thamai, kanawa bonawa, netflix, nidiyanawa lol pissu hedila inne gedarama indala. mehe 23 000+ merila :baffled:

    math netflix eke black mirror balanna patan gaththa mokada mechchra me tv series ekata rating thiyenne kiyala balannath ekka supiri katha tikak thiyenne kana bona welwata balanwa... :rolleyes::rolleyes::rolleyes::D:D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    අදහස හොඳයි බන් අකුරුත් ගැළපෙනවා. කෝ මේ තරිඳවා. කට හඬ අහන්නත් ආසයි. අපිට රේඩියෝ ජෝගිය අයෙ දීපන්කො. :love:

    u kasada bendane dn allanawa boru :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව රේඩියෝ මෙම්බර්ස් ලා හිටිය නේද ?

    කිඹුලා අයියා, ගමයා අයියා, හෂාන් .........මේ කෙනෙකුට බැරිද ආපහු රේඩියෝ එක පටන් ගන්න....

    :confused::confused::confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    තව රේඩියෝ මෙම්බර්ස් ලා හිටිය නේද ?

    කිඹුලා අයියා, ගමයා අයියා, හෂාන් .........මේ කෙනෙකුට බැරිද ආපහු රේඩියෝ එක පටන් ගන්න....

    :confused::confused::confused:
    oya karannako takaran voice eken :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth
    මේ ඉන්න.... අසත්‍ය ප්‍රචාර කරන්න එපා කුකුලෝ.....

    අඩෝ මැණික. ආයෙ රේඩියෝ ජෝගිය කරපන්කො මේ කොරෝනා ඉවර වෙනකන් වත්. :love:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    නිකං ආසාවම ත්‍රෙඩ් එකේ මුල්යි මැදයි කියෙව්වා.
    ඇඩෙනවා :(:(:(
    සසාත් ඉන්නවා :(:(:(
    ආපහු ඒ කාලෙට යන්න තියනවානම් :(:(:(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth
    නිකං ආසාවම ත්‍රෙඩ් එකේ මුල්යි මැදයි කියෙව්වා.
    ඇඩෙනවා :(:(:(
    සසාත් ඉන්නවා :(:(:(
    ආපහු ඒ කාලෙට යන්න තියනවානම් :(:(:(

    :love: ඒ උබත් ඉස්සර රේඩියෝ කරා නේද ? අනේ ආයෙ කරපන්කො.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :love: ඒ උබත් ඉස්සර රේඩියෝ කරා නේද ? අනේ ආයෙ කරපන්කො.

    Please.....
    :yes::yes::yes::yes:

    matanam awulak na ban.
    kattiyama mulin katha wela lokka ekkath katha karala balamu wade apahu karanna.
    Sasa witharai adu.
    Kimbula, it's my style, coolparkinlot, Hashan dis, tharindumj, gamaya, randika kattiyama innawane
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth
    matanam awulak na ban.
    kattiyama mulin katha wela lokka ekkath katha karala balamu wade apahu karanna.
    Sasa witharai adu.
    Kimbula, it's my style, coolparkinlot, Hashan dis, tharindumj, gamaya, randika kattiyama innawane

    ඉතින් ඔය කට්ටියම ඉන්නෙ බන්. උබල එකතු වෙලා නිකන් conversation එකක් හරි host කරපන්. බලපන්කො උබලට කොච්චර ඉල්ලුමක් තියෙනවද. ඒත් උබලගෙන් සැපයුමක් නෑනේ. :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඉතින් ඔය කට්ටියම ඉන්නෙ බන්. උබල එකතු වෙලා නිකන් conversation එකක් හරි host කරපන්. බලපන්කො උබලට කොච්චර ඉල්ලුමක් තියෙනවද. ඒත් උබලගෙන් සැපයුමක් නෑනේ. :(

    ow ban. kattiya ekka katha karala balamu.