[Announcements] ElaKiri Interactive Radio !

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ නෑ මේකෙ ඉන්න උන් හරි නෑ...
    මම විතරයි හොද....
    tuzki-bunny-emoticon-011.gif

    ඉබ්බත් බොනව අනේ සමහර වෙලාවට මුන් එක්ක
    එතකොට අර මහරගම කුඩ කේෂ් එක??? :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ නෑ මේකෙ ඉන්න උන් හරි නෑ...
    මම විතරයි හොද....
    tuzki-bunny-emoticon-011.gif

    ඉබ්බත් බොනව අනේ සමහර වෙලාවට මුන් එක්ක
    උඹ බොන්නෙම නැති එකා..... අනේ පල‍යන් ‍යන්න.....
    tuzki-bunny-emoticon-027.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ මේකෙ ඉන්න උන් හරි නෑ...
    මම විතරයි හොද....
    tuzki-bunny-emoticon-011.gif

    ඉබ්බත් බොනව අනේ සමහර වෙලාවට මුන් එක්ක
    ai oya bon nathe ??? aparaade... mama nan bonawa.... :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සස්ලිට් වතුර වෙනුවට කසිප්පු බොන්නෙ කියල කවුරුහරි අරයට කිව්වද?
    නිකන්ද කසිප්පුව කියල නම වැටිලා තියෙන්නෙ
    120px-Troll.png
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    පූස්;14393274 said:

    මෙහෙමයි එන්න අවුලක් නෑ හැබැයි පරිඉස්සමින් ඉන්න. හැම කෙනාම හොඳ නෑ :dull::dull::yes::yes:
    ඔය දිල්රසන්ල වගේ කට්ටිය එක්ක වැඩි ආස්සරයක් එපා :yes::yes::P

    අනේ පල යන්න පූස් තඩිය
    m0169.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14393264 said:

    උඹ තණමල්විල ගියාද?:dull::dull: රිෆ්‍රෙශ් කරන්නං හැබැයි උඹ කලේ නැත්තන් ආයේ මේ පැත්තෙ එන්න හිතන්න එපා පප්පේ මල් පෙන්නනවා උඹට මම :angry::angry::angry:

    tuzki-bunny-emoticon-023.gif