[Announcements] ElaKiri Interactive Radio !

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පල යන්න උබලා දන්න රෙද්ද:P

ගූ හැත්තෑවයි ලැට් බාල්දි එකසිය විස්සයි.:P උඹ දන්නෙ නැද්ද සිරාවටම. මං හිතුවේ බොරුවට කියන්නෙ කියල. යමන් අතු නැති ගහක මැරිල එල්ලියන් :baffled::baffled::rolleyes:
 
Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    155.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    na ane puugen ehuwe japanese dannawada kiyala
    rexgenuth ehuwe ekamai
    anata -oya
    mo-th
    anatha mo -oyath(japanese dannawada kiyana eka )

    :baffled::baffled::baffled:අරිගටෝ සයොනාරා විතරයි දන්නෙ :P

    anata nihongo wakaru kana?:confused:

    අක්කෙ කරුණාකරලා ජපන් බසින්ම කොටනවද? ජින්ග්ලිෂ් වලින් දාන්නෙ නැතුව. පේන්නෙ නෑ හරියට.:P:P:P:rolleyes::rofl:
    අනික අක්කෙ මේ අපිට ජපන් නිකන් වතුර වගේ. ගලා යනවා. හරිය. හොඳට පුළුවන්. මොන්ටිසෝරියේ ජපන් ඉගැන්නුවේ. සිංහල නෙමේ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: sayu11111

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14560833 said:

    ගූ හැත්තෑවයි ලැට් බාල්දි එකසිය විස්සයි.:P උඹ දන්නෙ නැද්ද සිරාවටම. මං හිතුවේ බොරුවට කියන්නෙ කියල. යමන් අතු නැති ගහක මැරිල එල්ලියන් :baffled::baffled::rolleyes:

    :P;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14560841 said:
    :baffled::baffled::baffled:අරිගටෝ සයොනාරා විතරයි දන්නෙ :P

    අක්කෙ කරුණාකරලා ජපන් බසින්ම කොටනවද? ජින්ග්ලිෂ් වලින් දාන්නෙ නැතුව. පේන්නෙ නෑ හරියට.:P:P:P:rolleyes::rofl:
    අනික අක්කෙ මේ අපිට ජපන් නිකන් වතුර වගේ. ගලා යනවා. හරිය. හොඳට පුළුවන්. මොන්ටිසෝරියේ ජපන් ඉගැන්නුවේ. සිංහල නෙමේ :baffled:

    google uncleta mama kotana eewa hoyaganna balu:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ user cp එකට පහර දීමට අසාර්ථක උත්සහ‍යක නි‍යැලුනු තැනැත්තා කවුද.......:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sayu11111