[Announcements] ElaKiri Interactive Radio !

\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ප්‍රේමයේ විල් තෙරේ...
    යෞවනේ මල් වනේ...
    ඇසෙන මේ ගී මියුරු රාවේ...
    සිතක ආරාධනා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට උබලා මේ රේඩියෝ කරන්නේ අතින් කයිට් කරන්ද?:shocked::shocked:

    ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා...
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පට්ට සිංදුව කාලෙකින් ඇහුවේ.
    ලින්ක් එකක් තියෙනවනම් දියන්කෝ.
    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතින් වත් ඇත ඇල්ලුවේ නැහැ - අමරසිරි පිරිස්


    අහමුද?
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා...

    salute.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද කට්ටිය මෙතන සෙට් වෙලානේ. මට හොයාගන්න බැරිව හෙන කට්ටක් කැවා. මම කලාම එන්නම් එහෙනම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දීපිකා ප්‍රියදර්ශනී ගේ

    ප්‍රේමයට නිම හිම නැති ...උල්පත උනා යැයි ඔබම කි ...


    සින්දුව අහමුද?