ලොල් සහගතයි.... එතකොට උබලා මේ රේඩියෝ කරන්නේ අතින් කයිට් කරන්ද?:shocked::shocked:
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,721 tharindumj said: ලොල් සහගතයි.... Click to expand... එතකොට උබලා මේ රේඩියෝ කරන්නේ අතින් කයිට් කරන්ද?
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Oct 28, 2013 #3,722 Gasa84 said: යකෝ බොක්කෙන්ම දෙයක් කිවුවහම ...බොලාට එක ලොල් ..... Click to expand... සමාව ස්වාමීනි... සමාව...
Gasa84 said: යකෝ බොක්කෙන්ම දෙයක් කිවුවහම ...බොලාට එක ලොල් ..... Click to expand... සමාව ස්වාමීනි... සමාව...
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,723 Gasa84 said: යකෝ බොක්කෙන්ම දෙයක් කිවුවහම ...බොලාට එක ලොල් ..... Click to expand... ලොල් සහගතයි
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,462 160 63 NuwaraEliya/ Qatar Oct 28, 2013 #3,724 ප්‍රේමයේ විල් තෙරේ... යෞවනේ මල් වනේ... ඇසෙන මේ ගී මියුරු රාවේ... සිතක ආරාධනා...
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,725 donta said: එතකොට උබලා මේ රේඩියෝ කරන්නේ අතින් කයිට් කරන්ද? Click to expand... ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා...
donta said: එතකොට උබලා මේ රේඩියෝ කරන්නේ අතින් කයිට් කරන්ද? Click to expand... ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා...
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,726 පට්ට සිංදුව කාලෙකින් ඇහුවේ. ලින්ක් එකක් තියෙනවනම් දියන්කෝ.
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,727 අතින් වත් ඇත ඇල්ලුවේ නැහැ - අමරසිරි පිරිස් අහමුද?
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,728 donta said: ලොල් සහගතයි Click to expand...
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,730 Gasa84 said: ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා... Click to expand...
Gasa84 said: ඔව් බන්....මේ කොල්ලෝ තමන්ගේ data අපි නිසා වය කරන පට්ට කොල්ලෝ....අපි ඉතින් ඔය කෑ ගහන්නේ බොරුවට කියලා උන් දන්නවා... Click to expand...
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,731 donta said: Click to expand... ඔය අතේ තියෙන්නේ මූකක්ද?
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,732 Gasa84 said: ඔය අතේ තියෙන්නේ මූකක්ද? Click to expand... උබලේ අයියගේ අමුඩේ.
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,462 160 63 NuwaraEliya/ Qatar Oct 28, 2013 #3,733 නිරෝෂා විරාජිනී මහත්මියගේ "සුදු ඇත් පොව්වෙක්" සිංදුව අහමු නේ...
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,734 donta said: උබලේ අයියගේ අමුඩේ. Click to expand... ටිකක් විතර වැරදිලා නේද?
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Oct 28, 2013 #3,735 අද කට්ටිය මෙතන සෙට් වෙලානේ. මට හොයාගන්න බැරිව හෙන කට්ටක් කැවා. මම කලාම එන්නම් එහෙනම්
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 28, 2013 #3,737 දීපිකා ප්‍රියදර්ශනී ගේ ප්‍රේමයට නිම හිම නැති ...උල්පත උනා යැයි ඔබම කි ... සින්දුව අහමුද?
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 28, 2013 #3,739 Gasa84 said: ටිකක් විතර වැරදිලා නේද? Click to expand... දැන්නේ බොලව් මමත් GIf එක හරියටම දැක්කේ. මම ළිදේ.
Gasa84 said: ටිකක් විතර වැරදිලා නේද? Click to expand... දැන්නේ බොලව් මමත් GIf එක හරියටම දැක්කේ. මම ළිදේ.