නිදුකින් ඉනු මැන මට වඩා කල්කිඹුල ෂෝ එක කරනව
මම විඳින දුක වෙන කෙනෙකු වෙතඅත පමණි අනාතය
දිනෙක අයෙත් ලන් වෙලාභවයෙන් භවේ..
පැතුමන් පුරා....
ආවේ සොයා මා හද ආදරේ...........


මම විඳින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසි දා දෙන්නෙපා![]()
සසරෙ කොතනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා![]()



ලස්සන කෙලි පොඩිත්ත..කවියේ සන්දර්භය කියහං කෝ. වීඑම්.........![]()

දුක හිතුනා රත්තරනේමම ඒක කිව්වේ උයාට නෙවෙයි කුකුලෝ![]()
