[Announcements] ElaKiri Interactive Radio !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

    :angry::angry::angry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.
    ali ali heta hari thiyanawane............ ela ela.............:D:D:D:D:D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

    Hayoooo:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන හෙට දිනයේ විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

    තරිඳුව නෝම්බි අල්ලලා වගේ... හෙට අවුරුද්ද නේද....
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    නැත නැත කුකුළනි.... දැන් තමා සැපත්වුනේ ගෙවල් පැත්තට.... අද 8වෙනි වැඩසටහන පාසල්වල තිබුන.....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    bFhgK4Z.png

    හෙට දිනයේ විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන අද දින විකාශනය නොවන බව කරුනාවෙන් සලකන්න.

    :P:P
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පාසල් වල වැඩ සටහන්?උඹ ඉස්කෝලේ මොනා කරනවද

    පොඩිවුන්ට පාරේ යන විදිහ කියලාදෙන්න ගියා.... මියුසික් හට් නැතත් රේඩියෝ අහන්න අද..... හෙට මියුසික් හට් එක්ක එකතුවෙන්න....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පොඩිවුන්ට පාරේ යන විදිහ කියලාදෙන්න ගියා.... මියුසික් හට් නැතත් රේඩියෝ අහන්න අද..... හෙට මියුසික් හට් එක්ක එකතුවෙන්න....

    man ubawa amaruwe danna request godak aran awe ada :frown::dull::dull::angry: mage ahinsaka heena okoma muh bindane :( :rofl: :lol: