[Announcements] ElaKiri Interactive Radio !

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eRv0lFa.jpg

    READY TO SAY GOODBYE!!!

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදින් විල්තෙර සමාප්තයි!!

    අදින් සසල හද විල් තෙර අවසන් කරමි.......

    වර්ෂ 2015 ජුනි මාසයේ දිනක එළකිරි රේඩියෝව නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ කර්තව්‍යයට උරදුන් මිස්ටර් ටොම් ඇතුළු ශ්‍රාවක රසික සත්ජනයන් ගේ දැඩි ඉල්ලීම ප්‍රකාරව අපගේ අනෙකුත් රේඩියෝ සගයන් සමග විල් තෙර නැවත ඇරඹුවෙමි.

    වසරක් අනිවාර්යයෙන් ම රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සියළු ම රේඩියෝ සගයන් පොරොන්දු වූ නමුත් අවාසනාවන්ත ලෙස ඒ පොරොන්දු ලංකාවට ආවේනික දේශපාලන පොරොන්දු සේම විය. මෙය චෝදනාවක් නොවේ. රේඩියෝවෙන් නිර්විමුක්ත වීමට ඔවුන් හට ඔවුන් ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිණි.පොරොන්දුව රැක්කේ මා සමග තරිදුඑම්ජේ බව සහෝදරාත්මකව මතක් කරමි.

    වසරක් අවසන දී රේඩියෝවේ මයික්‍රෙෆා්නය බාරදී යාමට අනුප්‍රාප්තිකයෙක් සෙවීමේ උත්සාහය ද ව්‍යර්ථ විය. එනිසා අළුත් මිය ගියෙක් නොමැතිව ම පැරනි මෘතදේහය සුසානයෙන් එළියට ඇද දැමීමට තීරණය කළෙමි.

    වසර 4ක් යනු දීර්ඝ කාලයකි. වසර 4ක් වැඩසටහනක් එලෙසම ගෙන ඒම ද සුකර කාර්යයක් නොවේ. නමුත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඔනෑම නැත.

    අද දින අපරභාග 8ට, වියැලී සිදී යන විල්තෙර අවසන් දියසලාව විදගැනුමට ඔබ එක්වේ යැයි අපේක්ෂා කරමි.

    සමහර මාගේ දන්නා හදුනන එළකිරියන් ඔය සමුගන්නේ කීවෙනි වතාවටදැයි සෝපාහාස මුවින් අසන බව ද, අසා ඇති බව ද දනිමි. ඒ පුගුළන් හට මෙසේ කියමි. නැත. නැවත සසල හද විල් තෙර එළකිරි රේඩියෝ වෙන් හෝ මොනම රේඩියෝවකින් හෝ ගුවන් ගත වන්නේ නැත. මේ අවසානාත්මක අවසානයකි. ඒ ගැන මා හට ශපථ කළ හැකිය. අදින් මේ භද්‍රකල්පය පවතින කෙත් නැවත සසල හද විල් තෙර නැවත ගුවන් නොගනී.
    ඉදින් ඔබට සැනසිය හැකිය.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    :sorry::(:(:(:(:(:(:(:(:(:(:sorry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    හැමදෙකටම අවසානයක් තියනව... සදාතනික නැ.....
    ව‍ගකීම් බහුතරයක් මැද මෙතුවක් කාලයක් සසර හද විල් තෙර අප අතරට ගෙන එමින්... දැනුමින්, සහෝදරත්වයෙන් අපිව එක්ක කිබුල අයියට... හදවතින්ම සුභ පතනවා..
    සුබ අනාගතයක් වෙවා කිබුල අයියෙ.....
    :(:(:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    අදින් සසල හද විල් තෙර අවසන් කරමි.......

    වර්ෂ 2015 ජුනි මාසයේ දිනක එළකිරි රේඩියෝව නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ කර්තව්‍යයට උරදුන් මිස්ටර් ටොම් ඇතුළු ශ්‍රාවක රසික සත්ජනයන් ගේ දැඩි ඉල්ලීම ප්‍රකාරව අපගේ අනෙකුත් රේඩියෝ සගයන් සමග විල් තෙර නැවත ඇරඹුවෙමි.

    වසරක් අනිවාර්යයෙන් ම රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සියළු ම රේඩියෝ සගයන් පොරොන්දු වූ නමුත් අවාසනාවන්ත ලෙස ඒ පොරොන්දු ලංකාවට ආවේනික දේශපාලන පොරොන්දු සේම විය. මෙය චෝදනාවක් නොවේ. රේඩියෝවෙන් නිර්විමුක්ත වීමට ඔවුන් හට ඔවුන් ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිණි.පොරොන්දුව රැක්කේ මා සමග තරිදුඑම්ජේ බව සහෝදරාත්මකව මතක් කරමි.

    වසරක් අවසන දී රේඩියෝවේ මයික්‍රෙෆා්නය බාරදී යාමට අනුප්‍රාප්තිකයෙක් සෙවීමේ උත්සාහය ද ව්‍යර්ථ විය. එනිසා අළුත් මිය ගියෙක් නොමැතිව ම පැරනි මෘතදේහය සුසානයෙන් එළියට ඇද දැමීමට තීරණය කළෙමි.

    වසර 4ක් යනු දීර්ඝ කාලයකි. වසර 4ක් වැඩසටහනක් එලෙසම ගෙන ඒම ද සුකර කාර්යයක් නොවේ. නමුත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඔනෑම නැත.

    අද දින අපරභාග 8ට, වියැලී සිදී යන විල්තෙර අවසන් දියසලාව විදගැනුමට ඔබ එක්වේ යැයි අපේක්ෂා කරමි.

    සමහර මාගේ දන්නා හදුනන එළකිරියන් ඔය සමුගන්නේ කීවෙනි වතාවටදැයි සෝපාහාස මුවින් අසන බව ද, අසා ඇති බව ද දනිමි. ඒ පුගුළන් හට මෙසේ කියමි. නැත. නැවත සසල හද විල් තෙර එළකිරි රේඩියෝ වෙන් හෝ මොනම රේඩියෝවකින් හෝ ගුවන් ගත වන්නේ නැත. මේ අවසානාත්මක අවසානයකි. ඒ ගැන මා හට ශපථ කළ හැකිය. අදින් මේ භද්‍රකල්පය පවතින කෙත් නැවත සසල හද විල් තෙර නැවත ගුවන් නොගනී.
    ඉදින් ඔබට සැනසිය හැකිය.
    2.gif
    2.gif
    2.gif
    :sorry::sorry::sorry::sorry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    deiyane kiyala piliwelata thel vila ahanna patan gannakotama meka iwara wena eka daraganna amarui. vil thera karana peya keepayata wada ekata sudanam wena sathi keepaya gena dala awabodayak thiyena nisa bohoma mahansi karyayak bawa dannawa.

    Bala senasime hanthana sihineeee.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙච්චර කල් එලකිරියෙ හිටිය මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල නෑ.., මේකෙ මොකක්ද වෙන්නෙ කියල කවුරුහරි කියපන්කො...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ada re 8ta elakiri site ekata awith balahn macho. Live radio yanawa.

    අඩෝ දැන් නෙ මේක මතක් උනේ.., මේක බම්ප් උනාම cp එකේ පෙන්නන්නෙත් නෑනෙ.., ආයෙත් කවදද තියෙන්නෙ.?
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    AHwid6l.jpg

    ලබන දෙසැම්බර් 5 වෙනි දිනට, දිවිමගෙහි 89 වන ජන්මදිනය සපුරන, හෙළයේ මහා ගාන්ධර්වයා වන කීර්තිනාමශේෂගත වූ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව-හෙළ සුභාවිත ගීයෙහි මහා ගාන්ධර්යාණන් පිළිබදව එළකිරි රේඩියෝව විසින් ඉදිරිපත් කෙරෙන හරවත් වැඩසටහනක් radio.elakiri.com ඔස්සේ අන්තර්ජාල වාතලයට මුසු කෙරෙනු ඇත.
    එතුමන් හට බුහුමන් කරනු ලබන සියළු ම ශ්‍රාවක සත් ජනයන් ගේ රසාවේශනය ද, එතුමන්ට කෙරෙන බුහුමනක් ලෙස පිදෙන මේ වැඩසටහන ශ්‍රවණය කිරීමට එළකිරි රේඩියෝව වෙනුවෙන් ඔබ හැමට ආරාධනා කරමි.
     
    • Like
    Reactions: tintinonline